අනික් campus එක්ක බලද්දී කාලයට අනුව මෙහෙම අලුත් course පටන්න් ගන්න එකනම් හොද වැඩක්.
රිවිව් එකක් කරන්න ඕක ශෙයාර් කරා ඉන්ඩස්ට්‍රි 200+ විතර සෙට් එකක් අතරෙ.
සිලබස් එක පබ්ලික් උනාම බලපන් උබර ඇඩෙනව ඒක දැක්කම. එච්චර පට්ට.Api uni yana kale oka tibuna nan mama civil karanne nathuwa okata try karanna tibuna 99% chance ekak.![]()
උබට ඩිස්ලයික් එකක් ඕනිද?
තව ටිකක් තියෙනව මචන්. AI වල එක කොටසක් විතරයි ඔයා ඔය කියන්නෙ. Algorithm නොවන ඒවත් තියෙනව. අපි AI යූස් කරන්න රෙකමන්ඩ් කරන්නෙම algorithm යූස් කරන්න බැරි තැන් වලට. ප්‍රොබ්ලම් සොල්වින් තමා වැඩි පුර තියෙන්නෙ.
Training. Let them do the job compare the expected output with the actual output then correct the mistakes.E monawada?
Pahadili karannako poddak algorithm use karanna bari than monawada kiyala?
Kisima algorithm ekak nathuwa deyak run karanne kohomada?![]()
Training. Let them do the job compare the expected output with the actual output then correct the mistakes.
සරලව කිව්වොත් තියෙන historical ඩේටා වලින් සිස්ටම් එකම ඇල්ගොරිතම් එකක් හොයාගන්නවා වගේ දෙයක්.
E monawada?
Pahadili karannako poddak algorithm use karanna bari than monawada kiyala?
Kisima algorithm ekak nathuwa deyak run karanne kohomada?![]()
Most common syndrome among the hon.lecturers in sri lankan uni aka gurukulaslecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.
How that M.Sc helpful to your career?Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.
Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
base ekak danawanam online ona tharam resources tiyenawane online. Ape lectures walin bageta bagayak tibbe Japanese walin. melo reddak terune ne. Online thamai game eka gehuwe. kohomath AI wage subject ekak karanawanam lankawe lecala uptodate nethuwa ethi.Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.
Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
yeah bro, i think you know the oneMost common syndrome among the hon.lecturers in sri lankan uni aka gurukulas


AI means programming all over again.
AI කියන්නෙත් ලෝ ලෙවල් programming තමයි.
AI කියන්නෙ හොදට train කරපු algorithm සෙට් එකක්.
ඒකට input එකක් දුන්නම , ඒක train කරල විදියට decision making කරල output එකක් දෙනව
ඒක ගොඩක් අයට පැහැදිමක් නැති තැනක් තමා. ඒත් ඇත්තටම බුද්ධිය හැදෙන්නෙ කොහොමද කියල හරිම අදහසක් තාම බටහිර විද්‍යවෙන් නැති නිසා ඔය කියන කොටසෙන් තමා ඒක ගැන ස්ටඩී කරන්න වෙන්නෙ. ඒක මට නන් අලුතෙන් හිතන්න පැත්තක් ඕපන් කරපු කොටසක්. ඔය කියපු ටික නිසා තමා හොයන්න පටන් ගත්තෙ න්‍යයබින්දුවෙ එහෙම තියෙන බුද්ධිය කියන කොටස ගැන.Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.
Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc