නියත ජනපති 2025

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කෝ අනුර මැතිඳු?

    main.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඊලග නියත ජනපති කවුරු වෙයිද
    නාමල්
    බැසිල්
    ගෝටා
    සරත් වීරසේකර
    විමල් වීරවංස

    නියමයි.
    ලංකාවෙ මහජනතාවගෙ IQ එකට ගැළපෙන නම් සෙට් එකම තියෙනවා. අඩුපාඩුවට සජිත් වත් දැම්ම නං කොම්ප්ලීට්.. 🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ooge labba
    eelmnga parath mic eka issraha hina wewi, ayyagen ahanna kiyai
    my3 hondai bang , me hora pambayata wadda
    සිරිසේන හොද නම් උබල පොදු අපේක්ශකය කරල අරන් වරෙල්ල අපෙන් විරෝධයක් නැ..

    Aye ellaida?
    Ow anivaryenma 100%..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාසිලන්තෙන් තමා උට චන්දෙ ගන්න වෙන්නේ.
    උබල නොදුන්නට බන්, ලක්ශ 69 ඉන්නව එතුමා වෙනුවෙන්, සිoහල චන්ද ගැන උබලට තේරුම් ගන්ඩ බෑ..