නියත ජනපති 2025

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    මහින්ද ඡන්දෙ කිට්ටු කරලා වැලිගම්පිට ගියොත් ?
    මලමිණි උඩ දේශපාලන ආනුභාවයෙන් නාමල් පුතුට චෑන්ස් එකක් තියෙනවා.
    එත් ඒක තීරණය වෙන්නෙ ප්‍රතිවාදියා මත.
    50% ක් ගන්නත් එපැයි .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේම යන්නේ බැසිල් vs චම්පික
    චම්පිය කපටියෙක් බන් ඌ බෙල්ල තියන් නැ දුවන කෝච්චිවලට, උබලගෙ මෝඩ පුතා තමා ඔවට කැමති, 🤭🤭

    බැසිල් ඉල්ලනෙත් නැ බයිල එපා අපේ පක්ශෙ අපේක්ශකය කවුද කියල අපි දන්නව ඒක නිසා බයිල දාන්ඩ එපා..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,139
    113
    මංගල සමරවිර අවොත් මන් එකෙන්ම දෙනවා මචන්
    මු ලෝල්ලෙක්
    ජාතියක් ආගමක් නැ,
    මහා නායකට ,අගරදගුරුට ඕන විදිහට වැඩ කරන එකක් නැ.
    බොරු දේශප්‍රේමීත්වයක් නැ...
    මොන උනත් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න එකෙක්,ඌ ඌ ට අවන්කයි.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    උබලගෙ ටිකිරි මොලේට එන්නෙ ඔය වගේ ටිකිරි කතා තමයි..🤭🤭🤭🤭
    ලබන ගමන උඹලාගේ ලොක්කට ඡන්ද ගන්න විදිහක් බං කිවුවේ..නැත්තං ඉතින් උඹවගේ හරක් ටිකක් ඇරෙන්න වෙන මොකාද දෙන්නේ ආයෙත්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මංගල සමරවිර අවොත් මන් එකෙන්ම දෙනවා මචන්
    මු ලෝල්ලෙක්ජා
    තියක් ආගමක් නැ,
    මහා නායකට ,අගරදගුරුට ඕන විදිහට වැඩ කරන එකක් නැ.
    බොරු දේශප්‍රේමීත්වයක් නැ...
    මොන උනත් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න එකෙක්,ඌ ඌ ට අවන්කයි.
    බොහොම හොදයි , ආන්න එක්කන් වරෙල්ල 2025ට අපි නම් උඩින්ම කැමතියි..🤣🤣🤣🤣
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    නාමල් රාජපක්ෂ ඇන්ඩ් පුතාණො තමා ගේම .
    ජනාධිපති පුතාලා දෙන්නෙක් ජනාධිපති වෙන්න සටනක් යන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන ගමන උඹලාගේ ලොක්කට ඡන්ද ගන්න විදිහක් බං කිවුවේ..නැත්තං ඉතින් උඹවගේ හරක් ටිකක් ඇරෙන්න වෙන මොකාද දෙන්නේ ආයෙත්..
    අපේ ලොක්කගෙ චන්ද ගැන උබල වොරි වෙන්ඩ එපා, අපි ඒව ගැන බලාගන්නම්.. උබල උබලගෙ අපේක්ශකය මොකාද කියල තෝර ගනිල්ලකො, ටිකිරි කතා නොකිය..
     
    • Like
    Reactions: Solo Rider

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    ඊලග නියත ජනපති කවුරු වෙයිද
    නාමල්
    බැසිල්
    ගෝටා
    සරත් වීරසේකර
    විමල් වීරවංස
    Yako ubala, joke ekatath thaama mun geneda bn hitanne. Janadipathi widihata. Joke walinuth wahallu wage :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,139
    113
    බොහොම හොදයි , ආන්න එක්කන් වරෙල්ල 2025ට අපි නම් උඩින්ම කැමතියි..🤣🤣🤣🤣
    mata nam ehema tharagayak ne machan.ubath ekkath ne.mn kivve man kamthi kiyala.
    api nam udin kamathi kiyanne machan uba ithin deshapalane ube life eka karagenane inne.ubath ekka mata aulak ne brother.habayi man ubath ekka vada karanna yanne,uba methanin ehata monava kivvath.ubata rajapaksala mona balu vade karath hodaine bn.
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නියමයි.
    ලංකාවෙ මහජනතාවගෙ IQ එකට ගැළපෙන නම් සෙට් එකම තියෙනවා. අඩුපාඩුවට සජිත් වත් දැම්ම නං කොම්ප්ලීට්.. 🤣🤣
    දැන් පත් වෙලා ඉන්න ජනාධිපතිත් මහජනයා ගේ IQ එකට මැච් වෙන හාදයෙක්!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,694
    113
    Kandy
    Xi_Jinping_2019.jpg
    අපේ ජනපති චිරන් ජයතු
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උබල නොදුන්නට බන්, ලක්ශ 69 ඉන්නව එතුමා වෙනුවෙන්, සිoහල චන්ද ගැන උබලට තේරුම් ගන්ඩ බෑ..

    Labbe sinhala chanda,
    umbala thamath heminnenwane, sinhala chanda gaga
    oota 2/3 ganna one unahama, hambayo okkoma daagaththe?