ඊයේ මැයි 21 වන සිකුරාදා කොරෝනා මරණ 44 ක් වාර්තාවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති නමුත් පෙරේදා සිට මරණ සම්බන්ධ වැඩිවිස්තර ලබාදීම අත්හිටුවා ඇති අතර කෙටියෙන් ප්‍රදේශ වශයෙන් ගොනු කර මරණ වාර්තා කර තිබේ. මේ හේතුවෙන් මියගිය අය ගැන ඒ ඒ ප්‍රදේශ වලින් ලැබෙන අනෙකුත් වාර්තා හා සසැදීමේ අවස්ථාව අහිමිව ඇත. සෞඛ්‍ය අධ්යක්ෂ උපුටමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පහතින්
විස්තර දැම්මොත් කෝ බන් අපේ පැත්තෙ මරණේ කියලා මිනිස්සු අහනවානෙ
දැන් ඒ ප්‍රශ්නෙත් හරි
විස්තර දැම්මොත් කෝ බන් අපේ පැත්තෙ මරණේ කියලා මිනිස්සු අහනවානෙ
දැන් ඒ ප්‍රශ්නෙත් හරි

