May 21 වැඩිම මරණ 44 යි - වැඩි විස්තර ලබාදීම අතහරී

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඊයේ මැයි 21 වන සිකුරාදා කොරෝනා මරණ 44 ක් වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති නමුත් පෙරේදා සිට මරණ සම්බන්ධ වැඩිවිස්තර ලබාදීම අත්හිටුවා ඇති අතර කෙටියෙන් ප්‍රදේශ වශයෙන් ගොනු කර මරණ වාර්තා කර තිබේ. මේ හේතුවෙන් මියගිය අය ගැන ඒ ඒ ප්‍රදේශ වලින් ලැබෙන අනෙකුත් වාර්තා හා සසැදීමේ අවස්ථාව අහිමිව ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂ උපුටමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පහතින්

    Press_Release_-_494-page-001.jpg

    විස්තර දැම්මොත් කෝ බන් අපේ පැත්තෙ මරණේ කියලා මිනිස්සු අහනවානෙ
    දැන් ඒ ප්‍රශ්නෙත් හරි​
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එන්න එන්නම තත්වය දරුණු වෙනවා
    ඉස්සරහට මරණ ගාණ කියන එක විතරක් නෙමෙයි මළසිරුරු ආදාහනය කරන එකත් ප්‍රශ්ණයක් වෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    ආයිත් විස්තරාත්මකව දාලා තිබ්බා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඊයේ මැයි 21 වන සිකුරාදා කොරෝනා මරණ 44 ක් වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති නමුත් පෙරේදා සිට මරණ සම්බන්ධ වැඩිවිස්තර ලබාදීම අත්හිටුවා ඇති අතර කෙටියෙන් ප්‍රදේශ වශයෙන් ගොනු කර මරණ වාර්තා කර තිබේ. මේ හේතුවෙන් මියගිය අය ගැන ඒ ඒ ප්‍රදේශ වලින් ලැබෙන අනෙකුත් වාර්තා හා සසැදීමේ අවස්ථාව අහිමිව ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂ උපුටමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පහතින්

    Press_Release_-_494-page-001.jpg

    විස්තර දැම්මොත් කෝ බන් අපේ පැත්තෙ මරණේ කියලා මිනිස්සු අහනවානෙ
    දැන් ඒ ප්‍රශ්නෙත් හරි​
    Anyway it will be difficult to give all the details out. But if they can summarize the details in a better way it would probably help the public.

    I also think that they need to get the dates right, for example if a person died 2 days back but the results of the PCR came in today, this death should be counted as a death that happened 2 days ago.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පලයන් ඉදුල්කන බල්ලා
    වැක්සීන් එනව කියද්දි ගු ඇන් පි බඩු වලට රුදෙනව සෑහෙනට, අපේ ආණ්ඩුවෙන් චීන සහ රුසියා වැක්සින් ගෙන්නල ඔක්කොටම විදල ලෙඩි හොද කරනව .. උබල වගේ ගු ඇන් පි බැල්ලියොත් ඒව විදගනි නේද රෙද්ද පාත් කරල..🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Tharaka_x

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එන්න එන්නම තත්වය දරුණු වෙනවා
    ඉස්සරහට මරණ ගාණ කියන එක විතරක් නෙමෙයි මළසිරුරු ආදාහනය කරන එකත් ප්‍රශ්ණයක් වෙයි

    ow bn meka control krnna bari unoth maraama naduwk wenne
     
    • Love
    Reactions: PrasangaSPerera

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    වැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
    උබ සිරාවටම ඕක වැඩ කරන විදිය දන්නෙ නෑ නේද? වැක්සීන් එක හැදෙනව වලක්වන්න ගහන එකක් මිස හැදුනට පස්සෙ ගහන එකක් නෙවෙයි. වැක්සීන් එක ගහල මේක නවත්තන්න පුලුවන් කාලෙ ඉවර උනා. වැක්සීන් එක එන්න යන කාලෙම ඇති ලන්කාවටම පැතිරෙන්න. දැන් ස්ප්‍රෙඩ් එක අඩු කරල තමා වැක්සීන් කරන්න ඕනි. උද්දච්ච කමට ඕක නොකර කරොත් වහන්න කියපු දවසෙ වැහුවෙ නැතුව ඉදියට වඩා ලොකු විනාසයක් කරගන්නව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ඊයෙ නුවර හොස්පිටල් එකේ විතරක් 10ක් මැරිල

    ow bn meka control krnna bari unoth maraama naduwk wenne
    ඕවා කිව්වොත් කොහොමද යකෝ කටක් ඇරලා කියන්නේ " මම තමයි හොදටම කරේ " කියලා. :lol: :lol:
    Anyway it will be difficult to give all the details out. But if they can summarize the details in a better way it would probably help the public.

    I also think that they need to get the dates right, for example if a person died 2 days back but the results of the PCR came in today, this death should be counted as a death that happened 2 days ago.

    උබලාට මතක නේද IHME එකෙ කොවිඩ් ප්‍රෙඩිකෂන්ස්. උන් ලංකාවේ නොහිටියටත් ග්‍රවුන්ඩ් එක ගැන නොදැනගත්තතත් හරියටම දැන් රටේ ඩේලි තත්ත්වය උන්ගේ කතාවට සමානයි.

    මේකට රටේ ඇමතිලා බෛ සේනාව බැන්න තරම්. නමුත් දැන් ඇත්තක් වෙලා. ඔය හංගලා නම් කපලා pcr දවස් ගනන් පරක්කු කරලා. ඇත්ත ගනන් බැලුවාම අනිවා IHME ඉලක්කම් පහු කරලා සුවර්.

    සට ප්ලැනක් නැ. දැන්වත් බොරු විකාර උඩගුකම් නවත්තපල්ල⁣. හරියට දෙයක් කරපල්ලා. රට වහපල්ලා හරියට. නැත්තම් එක රටක් එක මිනි වලක් වෙන එක නවතන්න බැ.

    View attachment 126256

    View attachment 126257

    🙏🙏🙏🙏
     
    • Like
    Reactions: topkollek