May 21 වැඩිම මරණ 44 යි - වැඩි විස්තර ලබාදීම අතහරී

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    උබ සිරාවටම ඕක වැඩ කරන විදිය දන්නෙ නෑ නේද? වැක්සීන් එක හැදෙනව වලක්වන්න ගහන එකක් මිස හැදුනට පස්සෙ ගහන එකක් නෙවෙයි. වැක්සීන් එක ගහල මේක නවත්තන්න පුලුවන් කාලෙ ඉවර උනා. වැක්සීන් එක එන්න යන කාලෙම ඇති ලන්කාවටම පැතිරෙන්න. දැන් ස්ප්‍රෙඩ් එක අඩු කරල තමා වැක්සීන් කරන්න ඕනි. උද්දච්ච කමට ඕක නොකර කරොත් වහන්න කියපු දවසෙ වැහුවෙ නැතුව ඉදියට වඩා ලොකු විනාසයක් කරගන්නව.
    වැක්සින් එකම පිලියම නෙවෙයි.

    වැක්සින් වලින් හැදෙන එක නවතින්නේ නැ. හැදෙන්න පුලුවන්. Pcr පොසිටිව් වෙන්න පුලුවන්. නමුත් දරුනු වෙන ප්‍රතිශතය අඩු වෙනවා.

    වැක්සින් වලින් වැඩක් ගන්න නම් අඩුම 80%කට ගහන්න ඕනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,508
    100,673

    ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.
    80%ටම වැක්සීන් එක පාර ලැබෙන්නෙ නැති නිසා වැඩේ දරුණු වෙනව අපි හිතනවට වඩා
     
    මතක තියාගන්න ඔනා දේ තමයි බං ලෙඩේ තියන හා ඉතා ආසන්නයේ හොද උන අයට විදලා වැඩක් නැ මොකද ඉමියුනිටිය හැදෙන්න නැ හරියට.

    එහෙම උනාම බං ඔතනිනුත් false කට්ටියක් අයින් කරන්න ඔනා. ඕක ලොකු මාජින් එකක්. සැලැස්මවල් ඔිනා ඕවා මැනේජ් කරන්න.

    වැක්සින් එක නිකං ගහන්නවත් සැලැසුමක් නැ. තුන්ඩුවට.

    ස ට ඕනා වැඩක් කරනවා වගේ දගලන්න. සවෙන්ද්‍රට ඕනා ඌ වැඩක් කරනවා කියන්න දගලන්න.
     
    ලෙඩේ හැදිල පෙන්නන්නෙ නැති එකෙක්ට ගැහුවොත් වයිරස් එක ආයෙ මියුටේට් වෙන්න පුළුවන් නේද වැක්සීන් එක වැඩ කරන්නෙ නැති වෙන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ලෙඩේ හැදිල පෙන්නන්නෙ නැති එකෙක්ට ගැහුවොත් වයිරස් එක ආයෙ මියුටේට් වෙන්න පුළුවන් නේද වැක්සීන් එක වැඩ කරන්නෙ නැති වෙන්න.

    1) ලෙඩාට වැක්සින් එකෙන් වැඩක් නැත.
    2) ඔය කියන⁣ දේ වෙන්න බැරි කමක් නැත.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එන්න එන්නම තත්වය දරුණු වෙනවා
    ඉස්සරහට මරණ ගාණ කියන එක විතරක් නෙමෙයි මළසිරුරු ආදාහනය කරන එකත් ප්‍රශ්ණයක් වෙයි

    Marena eka thawa pawak bn... hena kattak kanna onelu gedara minissu. Ara api dakinawa wage tak gala body eka gaththa adahanaya karnawa wage newei seen eka.

    1. Hospital eken kiyanawalu body eka release karanna police report eka one kiyala.
    2. ita passe hadisi marana registrar gen certificate eka ganna one. U kiuwoth sakai kiyala aye marana parikshanaya karanna onelu. Ekata aye loku hospital ekakata aragena yanna one. aragena yanna Rs: 40,000 k vithara yanawa.
    3.ita passe PCR karala naththam aye PCR karnawa dead body ekata. eke result enakan 1-2 days vithara inna one.
    4. ita passe docs lage report eka aragena aye marana parikshaka registrar gawata gihin uge approval eka argena hospital ekata dunnam thamai body eka hospital eken release karanne.
    4. ita passe pettiyak aragena body eka embam karanna thawa 50,000 k vithara yanawa.

    kohomath 120,000 vithara polish wenawa. dawas 2-3k rastiyadu wennath wenawa.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1621670113229.png

    20 මැරිච්ච එකෙනෙකුට පන ඇවිල්ල නේ ? අනේ වාසනාවන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    වැක්සින් මිලියන 3ක් ඔන්ද වේ , බය නොවී ඉදපියවු..
    Piliyandala hema paththatama dunne naha ne ban

    me paara wath deida china eka

    Minissu unanduwen inne meka gaha ganna Vaccine eka hera wena wikalpayak na ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    පිලියන්දලට කොහොමත් ගහනව, මිලියන 3ක් ආවම කොළඹ දිස්ත්‍රික්කෙ අතිශය බහුතරයට විදගන්ඩ පුලුවන්,.. කොහොමත් මාත්‍රා මිලියන 32ක් ඕඩර් කරල තියෙන්නෙ, වෙලාවට ඔක්කොම ආවොත් දෙසැම්බර් වෙද්දි රටම ගොඩ..
     
    • Like
    Reactions: shameera89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    පිලියන්දලට කොහොමත් ගහනව, මිලියන 3ක් ආවම කොළඹ දිස්ත්‍රික්කෙ අතිශය බහුතරයට විදගන්ඩ පුලුවන්,.. කොහොමත් මාත්‍රා මිලියන 32ක් ඕඩර් කරල තියෙන්නෙ, වෙලාවට ඔක්කොම ආවොත් දෙසැම්බර් වෙද්දි රටම ගොඩ..
    සරල අංක ගණිතයක් බැරිකම තමයි ඉතින්.
    අනිත් එක හාම්පුතා දේවත්වයෙන් සැලකීම වගේ රෝග ලක්ෂණ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    ඔව් ඒත් මේ තියෙන විදියට වැක්සීන් එක ගැහුවම ඒක ඇගේ වැඩ කරල ප්‍රතිශක්තිය හදන්න යන කාලය සති 2කක් කියමුකො අඩුම. එතකොට ලබන සතිය වෙනකොට 80%ටම වැක්සීන් ගෙනාවත් ඔක්කොටම සතියකින් ගහල ඉවර කරත් අඩුම සති 4ක් යනව වැඩේ ඕකේ වෙන්න. ඒ සති හතර ඇතුලත බෝ වෙන අයට වැක්සීන් එකෙන් උදව්වක් නෑ. ස්ප්‍රෙඩ් වෙන ස්පීඩ් එකත් එක්ක බැලුවම අඩුම ලන්කාවෙන් බාගෙකට හැදෙන්න පුළුවන් ඒ සති හතරට.
    80%ටම වැක්සීන් එක පාර ලැබෙන්නෙ නැති නිසා වැඩේ දරුණු වෙනව අපි හිතනවට වඩා
    Sinopharm එක අද ලංකාවෙන් 60% කට ගැහුවත් වැඩ කරන්න අඩුම සති 6ක් යනවා... මං හිතන්නේ 2nd dose එක ගහලා සතියකට දෙකකට පස්සෙද කොහෙද.. ඕක හරියටම කිව්වා දෙරණේ අලුත් පාර්ලිමේන්තුවට ආපු ඩොකෙක්...
     
    ඉදිරි සති 4 න් හරි 8න් හරි 12න් හරි බාගෙකට හැදෙනවනම් මොකටද පො%නයො වැක්සීන්, 🤭🤭🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Sinopharm එක අද ලංකාවෙන් 60% කට ගැහුවත් වැඩ කරන්න අඩුම සති 6ක් යනවා... මං හිතන්නේ 2nd dose එක ගහලා සතියකට දෙකකට පස්සෙද කොහෙද.. ඕක හරියටම කිව්වා දෙරණේ අලුත් පාර්ලිමේන්තුවට ආපු ඩොකෙක්...
    මට තියන ලොකුම අවුල 30ට අඩු 60ට වැඩි අයට සයිනො ගැන ටුයර් නැතුව ගහලා මොන තැනකින් නවතිද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට තියන ලොකුම අවුල 30ට අඩු 60ට වැඩි අයට සයිනො ගැන ටුයර් නැතුව ගහලා මොන තැනකින් නවතිද කියලා
    උබල ඔය කියන විදිහට කොවිඩ් නම් හැමෝටම හරි බාගෙකට හරි මක්කටද වැක්සීන් ඔනෙ නැ..🤭🤭🤭
     
    • Dislike
    Reactions: pathumputha