මුළු ඇඟේම pimple එනවා... උදවු...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -

    ෆොටෝ එකක් දාපන් බලන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    හරියට විස්තර කියපන් , කියන්න බැරි නම් දාපන් ෆොටෝ එකක් මූනේ නෙවේ උබේ පිටේ ! :angry:
     
    • Like
    Reactions: NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ජිම් යනවද? සප්ලිමන්ට් බිව්වද?
    මටත් සප්ලිමන්ට් බීලා මුළු ඇඟේම කුරුලෑ වගේ ගෙඩි ආවා
    මට නම් දුන්නෙ මේක, අම්බෝ ඊට පස්සෙ නම් සප්ලිමන්ට් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ
    Fexofenadine%20hydrochloride%20120mg%2030%20Tablets%20(3%20packs)%20Allegra-500x500.jpg
     
    නෑ බන්. fitness සම්බන්ද මොකක්වත් දෙයක් කලේ නැහැ. අඩුම exercise එකක්වත් කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: Master malli

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මචන් ප්ලීස් ඕකට වෙස්ටන් මෙඩිසින් පස්සෙ යන්න එපා🙏🙏🙏 , ඔය සීන් එන්නෙ උබේ ඇගේ inflammation case එකකට ,මටත් ඕක තිබ්බ පස්සෙ ලිවර් එකටයි ඇස් දෙකටයි කෙල උනා බේත් වලින්,අවුරුදු දෙකක් ගියා ඒවා ගොඩ දාගන්න ,සිංහල or ආයුර්වේද මෙඩිසින් ට්‍රයි කරපං 😎
     
    • Like
    Reactions: NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නෑ බන්. fitness සම්බන්ද මොකක්වත් දෙයක් කලේ නැහැ. අඩුම exercise එකක්වත් කරන්නේ නැහැ.
    ඇලජික් වලට ආවහම ඔය පෙත්ත දෙන්නෙ
    කොහොමත් මචන් හේ ගිහින් බෙහෙතක් ගන්න බලපන්
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන් ප්ලීස් ඕකට වෙස්ටන් මෙඩිසින් පස්සෙ යන්න එපා🙏🙏🙏 , ඔය සීන් එන්නෙ උබේ ඇගේ inflammation case එකකට ,මටත් ඕක තිබ්බ පස්සෙ ලිවර් එකටයි ඇස් දෙකටයි කෙල උනා බේත් වලින්,අවුරුදු දෙකක් ගියා ඒවා ගොඩ දාගන්න ,සිංහල or ආයුර්වේද මෙඩිසින් ට්‍රයි කරපං 😎
    දැනටමත් කන්නාඩි use කරනවා බන්. ඕක එක ලෙඩක් විතරයි. තව තියෙනවා බන්. කියන්න බැරි තැන් වලත් case තියෙනවා. වැරදි වැඩ කරලා නම් හිත හදා ගන්නවත් තිබ්බා. එහෙම වත් නැති එකයි හිතට දුක.
     
    HmNRazor

    Well-known member
  • දවසට දෙපාරක් වත් නාලා පිරිසිඳුව හිටියානම් මොකද? හැම ලෙඩේටම මුල හඩුකම ඉතින්! ඕ යේ....... 🥴 (ප්‍රශ්නයට අදාලව - Skin allergy සීන් එකක් වෙන්නෙ අැති, හොඳමදේ ඩොකෙක් පස්සේ ගිහින් ගන්න එක)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමහර කෙල්ලොන්ගෙ පුකෙත් තියනවා.
    වෙඩි වැදිලා වගේ කලු පාටට පැල්ලම් හිටලා, පව් ඉතින්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.
    පිම්පල්ස් නොවිය හැකියි. වහාම සමේ⁣රෝග වෛද්‍යවරයකු හමුවන්න. ලංකා එකේ හොද කෙනෙක් ඉන්නවා. නම මතක නැ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දවසට දෙපාරක් වත් නාලා පිරිසිඳුව හිටියානම් මොකද? හැම ලෙඩේටම මුල හඩුකම ඉතින්! ඕ යේ....... 🥴 (ප්‍රශ්නයට අදාලව - Skin allergy සීන් එකක් වෙන්නෙ අැති, හොඳමදේ ඩොකෙක් පස්සේ ගිහින් ගන්න එක)
    ඔව් බන්. නාන එක නම් ඕනවටත් වඩා කරනවා. ඩොකෙක් ගාවට යන්නත් මේ ටිකේ බයයි. බය පැත්තකට තියල යන්න කියලා බැලුවේ. corona හැදුනත් සැපයි මේ ලෙඩේ අඩු වෙනවා නම්. recommend කරන්න පුළුවන් ඩොකෙක් ඉන්නවද?
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    මචන් ප්ලීස් ඕකට වෙස්ටන් මෙඩිසින් පස්සෙ යන්න එපා🙏🙏🙏 , ඔය සීන් එන්නෙ උබේ ඇගේ inflammation case එකකට ,මටත් ඕක තිබ්බ පස්සෙ ලිවර් එකටයි ඇස් දෙකටයි කෙල උනා බේත් වලින්,අවුරුදු දෙකක් ගියා ඒවා ගොඩ දාගන්න ,සිංහල or ආයුර්වේද මෙඩිසින් ට්‍රයි කරපං 😎
    As dekata mokakda machan une ? Shampoo ehema use karalada?

    matat oya inflammation eka thyenawa....oluwen patta widiayta flakes galawila enawa