EK ක්‍රිකට් ChAT

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    false results වෙන්නත් පුලුවන්. මෙහෙන් යද්දී test negative නේ. කොහොමත් ඔය තුන් දෙනාගෙන් එකෙක්ට කලින් හැදිලා නිසා sure නෑ test results
    mehe innawa ekama ekata 3n parak covid hedichcha.
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Bangladesh vs Sri Lanka, 1st ODI

    BAN - 257/6 (50)
    CRR: 5.14


    :rolleyes:
    Bangladesh won by 33 runs


    BAN - 257/6 (50)
    SL - 224 (48.1)

    :no:

    ------ Post added on May 23, 2021 at 8:42 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    JbCxopR.png
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Mulin gehuwanam 400 gahanawa
    අනිවා 😂

    මැච් එකක් දිනුවා මැරෙන්න කලින් 😍😂😂
    ------ Post added on Jul 24, 2021 at 12:15 AM

    කට්ටිය මැච් එක බලනවද ?

    SLC Invitational T20 League 💖 තරඟාවලිවයේ අද 7 & 8 වන තරඟ පැවැත්වෙනවා


    ------ Post added on Aug 18, 2021 at 5:01 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Hammata. Team eka beraganna eida danne na. Balapanko shot eke lassana.
    Anith paththe eka kohomada danne na ithin ball kare.
    ගිය ආත්ම වල පින තමයි බලපන්කො එක වෙලාවකට එක එක අය
    ඊලග ආත්ම වලට සොරි.කොම්
     
    • Like
    Reactions: dilshan87

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    Hammata. Team eka beraganna eida danne na. Balapanko shot eke lassana.
    Anith paththe eka kohomada danne na ithin ball kare.
    ඔය නම් බන් කවදාහරි ක්‍රිකට් සභාපති වෙන්න ට්‍රයි එකක් වගේ මට පේන්නේ . ඒකට ඉල්ලන්න පලමු පෙළ සෙල්ලං කරල තියෙන්න ඕනේ.
    මරාගේ කාලේ අර වරායේ වැඩ වල බැහැල වැඩ කරපු ඉංජිනේරු වත් පලමු පෙළ ගැහුවා ඕකට රිංගන්න බලාගෙන. ;)
     
    • Like
    Reactions: dilshan87