බලන්න ඒ වචන ටිකේ ලස්සන නේද මිතුරනි 


හ්ම්.. @Ragna_SL කොහෙ ගි්යත් කමක් නෑ උඹේ සහජාත මිත්රයෝ ටිකට කියලා පලයන්.. නැත්තැන් ඕකුන් ඕකටත් ත්රෙඩ් එකක් දානවා..කොහෙද යන්නෙ ?
අපිටත් කියල පාලයන් යන දිහාව

අප්පා.. Itn ඵලයන් kyala danna awe
හූ හූහරි බං එල කියන්න ආවෙ. ඒකටවත් පිනක් නෑනෙ.![]()
Notedමම හිතුවේ උඹ පවුල එක්ක තරහා වෙලා ගෙදරින් යන්න හදනවා කියලා...
එළකිරි එකෙන්නම් යන්නේ..![]()
View attachment 126528

Kohewath yan ne miture.කොහෙද යන්නෙ ?
අපිටත් කියල පාලයන් යන දිහාව
කවුද උබේ ගෑනිද එහෙම කීවේ![]()


හ්ම්.. @Ragna_SL කොහෙ ගි්යත් කමක් නෑ උඹේ සහජාත මිත්රයෝ ටිකට කියලා පලයන්.. නැත්තැන් ඕකුන් ඕකටත් ත්රෙඩ් එකක් දානවා..![]()

නෑ බං කලින් හිටපු කෑල්ල කොල්ලෙක් එක්ක ඉන්න පොටෝ එකක් Status දාලා තිබ්බා මගේ වස්තූ මගේ ලෝකෙ කියලා දාලා..කෙල්ල බූට් එක තිබ්බද?



අයියෝ දමින්දමම හිතුවෙ මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරල කියල. ලෝඩ් වෙනකන් බලන් හිටියෙ.![]()
