මට මේ මගුල දැන් ඇතිවෙලා තියෙන්නෙ.. හිතුනොත් දමලා ගහලා යනවා යන්න

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම හිතුවේ උඹ පවුල එක්ක තරහා වෙලා ගෙදරින් යන්න හදනවා කියලා... 🤭

    එළකිරි එකෙන්නම් යන්නේ.. 👇 :sneaky:


    this-is-not-the-airport-theres-no-need-to-announce-your-departure.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කොහෙද යන්නෙ ?

    අපිටත් කියල පාලයන් යන දිහාව
    හ්ම්.. @Ragna_SL කොහෙ ගි්යත් කමක් නෑ උඹේ සහජාත මිත්‍රයෝ ටිකට කියලා පලයන්.. නැත්තැන් ඕකුන් ඕකටත් ත්‍රෙඩ් එකක් දානවා.. :rolleyes:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අප්පා.. Itn ඵලයන් kyala danna awe
    හරි බං එල කියන්න ආවෙ. ඒකටවත් පිනක් නෑනෙ. 😀😀😀
    හූ හූ :D

    මම හිතුවේ උඹ පවුල එක්ක තරහා වෙලා ගෙදරින් යන්න හදනවා කියලා... 🤭

    එළකිරි එකෙන්නම් යන්නේ.. 👇 :sneaky:


    View attachment 126528
    Noted :baffled:
    කොහෙද යන්නෙ ?

    අපිටත් කියල පාලයන් යන දිහාව
    Kohewath yan ne miture.

    කවුද උබේ ගෑනිද එහෙම කීවේ 🤣🤣🤣

    Ex's Talks :baffled::dull:
    හ්ම්.. @Ragna_SL කොහෙ ගි්යත් කමක් නෑ උඹේ සහජාත මිත්‍රයෝ ටිකට කියලා පලයන්.. නැත්තැන් ඕකුන් ඕකටත් ත්‍රෙඩ් එකක් දානවා.. :rolleyes:
    :sorry:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කෙල්ල බූට් එක තිබ්බද?
    නෑ බං කලින් හිටපු කෑල්ල කොල්ලෙක් එක්ක ඉන්න පොටෝ එකක් Status දාලා තිබ්බා මගේ වස්තූ මගේ ලෝකෙ කියලා දාලා.. :baffled:
    ඔකි යනකොට මෙහෙම කියලා ගියේ මහන වෙලා කැලේට ගිහින් තනියම බාවනා කරන මට්ටමට ටෝක් දීලා :rolleyes:
    දුන්නු ටෝක් මතක් වෙලා හිනාගියා බකස් ගාලා දැක්ක ගමන්ම ඒකිව :lol:

    මම හිතුවෙ මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරල කියල. ලෝඩ් වෙනකන් බලන් හිටියෙ. 😖
    අයියෝ දමින්ද :lol:
    ------ Post added on May 23, 2021 at 9:20 PM