Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මගේ උඩ තට්ටුවේ තියෙන fibre කනෙක්ෂන් එකේ wifi range එක මදි පහල තට්ටුවට. මේකට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? මගේ cctv එකකුත් තියෙනවා දැනට තියෙන router එකට සම්බන්ධ කරලා. මට මේකත් පහල තට්ටුවේ ඉදන් බලන්න ඕන. ඒ හින්දා ip එක වෙනස් වෙන්නත් බැහැ නේද? මේකට විසදුම මොකක්ද? Networking ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.
    (මට මේක wireless විදියට තමා කරගන්න ඕනේ)

    1621793875014.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Extender එකක් ගහන්නහ් ඔනි
    එහෙම නැත්තන් කෙබල් එකක් ඇදලා අලුත් Access Point එකක් ගහන්නහ් ඔනි - මෙක ස්ටෙබල් Extender එකට වඩා ...
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Extender එකක් ගහන්නහ් ඔනි
    එහෙම නැත්තන් කෙබල් එකක් ඇදලා අලුත් Access Point එකක් ගහන්නහ් ඔනි - මෙක ස්ටෙබල් Extender එකට වඩා ...
    Extender eka gahuwoth IP address walata ehema moko wenne machan? mata wifi area eka wadi karagannath ona. ara main router eke thiyena cctv ekata accessuth ona
     
    • Like
    Reactions: CloudX64

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    na machan man gawa extender ekak nam na. fibre router eka witharai thiyenne.
    extender එකක් යුස් කරන්නහ් පුලුවන් බ0 සාමාන්‍ය එකක් Rs. 4000 to 5000 වෙයි
    Fiber එකක් යුස් කරන නිස 10MB+ Download Speed එන එකක් නම් ඉතින් උබ ගන්නහ් ඔනි Dual Band Extender එකක් .. නැත්තම් නොර්මල් එකක් ගනින්

    Router එකෙ වැඩිපුර RJ45 LAN පොර්ට් එකක් තියෙනවනම් LAN කෙබල් එකක් ඇදලා නොර්මල් wifi router එකක් අරගෙනහ් එකෙ DHCP ඔෆ් කරලා ගහපන් එතකොට සෙම් නෙට්වර්ක් එක රිපිට් වෙනවා උබට එ වයිෆයි එකෙන් ඇක්සස් කරන්නහ් පුලුවන් CCTV
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Router එකෙ වැඩිපුර RJ45 LAN පොර්ට් එකක් තියෙනවනම් LAN කෙබල් එකක් ඇදලා නොර්මල් wifi router එකක් අරගෙනහ් එකෙ DHCP ඔෆ් කරලා ගහපන් එතකොට සෙම් නෙට්වර්ක් එක රිපිට් වෙනවා උබට එ වයිෆයි එකෙන් ඇක්සස් කරන්නහ් පුලුවන් CCTV
    Most reliable solution 👆
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Extender ekak ganda. Netham honda wifi router ekak aran, lan connect karanna. Slt eke dena eka eha kamerata giyath weda karanne ne. Redda

    extender එකක් යුස් කරන්නහ් පුලුවන් බ0 සාමාන්‍ය එකක් Rs. 4000 to 5000 වෙයි
    Fiber එකක් යුස් කරන නිස 10MB+ Download Speed එන එකක් නම් ඉතින් උබ ගන්නහ් ඔනි Dual Band Extender එකක් .. නැත්තම් නොර්මල් එකක් ගනින්

    Router එකෙ වැඩිපුර RJ45 LAN පොර්ට් එකක් තියෙනවනම් LAN කෙබල් එකක් ඇදලා නොර්මල් wifi router එකක් අරගෙනහ් එකෙ DHCP ඔෆ් කරලා ගහපන් එතකොට සෙම් නෙට්වර්ක් එක රිපිට් වෙනවා උබට එ වයිෆයි එකෙන් ඇක්සස් කරන්නහ් පුලුවන් CCTV
    TP Link extender hodaida? Machan ethakota IP eka change wenawada extender eke?
     
    • Like
    Reactions: CloudX64

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,762
    113
    Best Solution : wifi mesh network ( No need to Switch Networks Seamless Roaming enable )

    Cheap Solution: Powerline WiFi Extender

    Cheapest Solution: WiFi Extender but not recommend