බඩු අදින්න බුරුවෙක්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @N A K A M U R A උඹට හෙට වැඩ තියෙයි නේද,

    1621857085212.png
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    69 ලක්ෂයක් බූරුවො ඉන්නවා මේ රටේ


    මේවා දැක්කම @erozan , @N A K A M U R A ලට හෙන ගැම්මක් එනවා. මේ උත්තමයෝත් මෙහෙම නම් කඩේ යන්නේ අපි දනගාගෙන ගියත් මොකෝ කියල හිතල මුන් දනගාගෙන යන්ඩ ඉඩ තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: OshPal

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    නකමුරා ෂිෆ්ට් ක්‍රමයට හෙට එළකිරි උන්ට බඩු ඇදලා දෙනවලු
     
    • Like
    Reactions: pathumputha

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    @erozan බුරුවා හෙට බුක් කරලා තියෙන්නේ මම.
    උඹ කෝමද ඒම ඕන ඕන විදියට බුක් කරගන්නේ? මේකට විනිවිදභාවයකින් යුතු ක්‍රියා පටිපාටියක් අවශ්‍යයි!

    @GTRZ මේ ඔබේ අවධානය පිණිසයි
    !
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    @erozan බුරුවා හෙට බුක් කරලා තියෙන්නේ මම.
    උබේ මොලේ තමා මොලේ.
    ඔව් වාහන වලින් ගියොත් අල්ලනව කීවට බූරුවගෙ පිටේ ගියොත් අල්ලනව කිවෙ නැනේන්නම්😂
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹ කෝමද ඒම ඕන ඕන විදියට බුක් කරගන්නේ? මේකට විනිවිදභාවයකින් යුතු ක්‍රියා පටිපාටියක් අවශ්‍යයි!

    @GTRZ මේ ඔබේ අවධානය පිණිසයි
    !
    බර අඳින්න පුළුවන් 4ක් ඉන්නවා, එරෝ බ්‍රෝ, කව් ගේට් නකමුරා, කොටලු ඔසාමා සහා ඔටු නික්
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බර අඳින්න පුළුවන් 4ක් ඉන්නවා, එරෝ බ්‍රෝ, කව් ගේට් නකමුරා, කොටලු ඔසාමා සහා ඔටු නික්
    අන්න ඩොක්ටර්ජොනි සර් මේ දැන් කිව්ව එයා වෙන පාඩුව දරාගෙන සිය්ලුම සුරාසැල් වහනවලු..අන්න අන්න මිනිස්සු නම් මිනිස්සු..පුහ්