@N A K A M U R A said he will meet me near at Wellawatta Arpico,නකමුරා ෂිෆ්ට් ක්‍රමයට හෙට එළකිරි උන්ට බඩු ඇදලා දෙනවලු
උබේ මොලේ තමා මොලේ.@erozan බුරුවා හෙට බුක් කරලා තියෙන්නේ මම.
බර අඳින්න පුළුවන් 4ක් ඉන්නවා, එරෝ බ්‍රෝ, කව් ගේට් නකමුරා, කොටලු ඔසාමා සහා ඔටු නික්උඹ කෝමද ඒම ඕන ඕන විදියට බුක් කරගන්නේ? මේකට විනිවිදභාවයකින් යුතු ක්‍රියා පටිපාටියක් අවශ්‍යයි!
@GTRZ මේ ඔබේ අවධානය පිණිසයි!
අන්න ඩොක්ටර්ජොනි සර් මේ දැන් කිව්ව එයා වෙන පාඩුව දරාගෙන සිය්ලුම සුරාසැල් වහනවලු..අන්න අන්න මිනිස්සු නම් මිනිස්සු..පුහ්බර අඳින්න පුළුවන් 4ක් ඉන්නවා, එරෝ බ්‍රෝ, කව් ගේට් නකමුරා, කොටලු ඔසාමා සහා ඔටු නික්