වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    • Like
    Reactions: samindi

    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    • Like
    Reactions: maticat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මම අවරුදු 3කට පස්සේ exam එකක් කලේ. Exam එක ලේසී කියලම කියන්න බෑ. අනිවාර්යෙන් dumps බලන්න.

    මම use කලේ මේ site එකේ Premium dumps

    https://www.prepaway.com/microsoft-certified-azure-administrator-associate-certification-exams.html

    අවුරුදු 3කට පස්සෙ examකලේ Azure අවුරුදු 3ක් experience අරන් ද ?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අවුරුදු 3කට පස්සෙ examකලේ Azure අවුරුදු 3ක් experience අරන් ද ?

    නෑ ! නෑ ! Microsoft Exam එකක් කලේ අවරුදු 3 කට පස්සේ.

    Azure AD නම් අවුරුදු 3කට වඩා experience තියෙනවා. අනිත් ඒවා වල නම් 1 month වගේ production experience එකක් තියෙන්නේ.
     

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    226
    130
    43
    Colombo
    කව්රු හරි ඉන්නවද මේ exam වලින් එකක් හරි ගොඩ දාගත්ත අය.
    MCP ID එක company එකක් එක්ක associate වෙලා නැති වෙන්න ඕනේ.
    ඉන්නවනම් මට PM එකක් දාන්න....
    1. Architecting Microsoft Azure Solutions
    2. Microsoft Azure Architect Design
    3. Microsoft Azure Architect Technologies
    4. Microsoft Azure Solution Architect Certification Transition
    Innawaaa.. mokadda wenna oneee