යන්න කැමතිම රටවල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලි


    උපන් බිමට වඩා තැනක් කොයිද තියෙන්නෙ..
    ------ Post added on May 24, 2021 at 11:47 PM

    ඔන්න උපං බිමේ කෙරුවාව.
    පෙර පිනකට ගැලවුණේ. මගේ උපන්බිමේ මගේ ළමයිත් ඉපදුනානන් මේ තියෙන්නේ උන්ට යන කල :sick::sick:🤮


     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113

    ඔන්න උපං බිමේ කෙරුවාව.
    පෙර පිනකට ගැලවුණේ. මගේ උපන්බිමේ මගේ ළමයිත් ඉපදුනානන් මේ තියෙන්නේ උන්ට යන කල :sick::sick:🤮



    මම ඕක කිව්වෙ ඒ අර්ථයෙන් නෙමේ මචං..ඔයාට දැන් කෙන්‍යාව දැං ගෙදර වගේ නිසා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඕක කිව්වෙ ඒ අර්ථයෙන් නෙමේ මචං..ඔයාට දැන් කෙන්‍යාව දැං ගෙදර වගේ නිසා
    රටවල් දෙකේ කිසි වෙනසක් නෑ බං. උඹලා හැදිලා තියෙන්නෙත් මේ සිස්ටම් එකටම තමයි. මිනිස්සුයි, ම්නිස්සුන්ගේ ආකල්පයි, ක්ලයිමට් එකයි විතරයි වෙනස්.
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113
    රටවල් දෙකේ කිසි වෙනසක් නෑ බං. උඹලා හැදිලා තියෙන්නෙත් මේ සිස්ටම් එකටම තමයි. මිනිස්සුයි, ම්නිස්සුන්ගේ ආකල්පයි, ක්ලයිමට් එකයි විතරයි වෙනස්.
    පොකිටික්කො කොහොමද? මෙහෙ වගේ හොරුද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොකිටික්කො කොහොමද? මෙහෙ වගේ හොරුද?
    කිසි අවුලක් නෑ. අව්රුද්දක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ව පඩි පිට ගෙදර තිව්වා කියන්නේ හිතාගන්න පුළුවන්නේ :cool:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113
    කිසි අවුලක් නෑ. අව්රුද්දක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ව පඩි පිට ගෙදර තිව්වා කියන්නේ හිතාගන්න පුළුවන්නේ :cool:
    සිරාවට... අපේ නම් ලොවෙත් වෙන්නෙ නෑ..
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට යන්න චාන්ස් එකක් ආවොතින් ගිහින් එන්න හෝ නවතින්නම යන්න කැමැති රටවල් මොනවද? ඒවට විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් දාගෙන යමන්. එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.

    1. ඇමරිකාව.
    2. ජර්මනිය.
    3. ස්විස්ටර්ලන්තය.
    4. ෆින්ලන්තය.
    5. නෝර්වේ.
    6. එංගලන්තය.


    බම්ප් එකකුත් දාලං සප් එකක් දියං.

    4. ෆින්ලන්තය.
    5. නෝර්වේ.
    arenna anik hama ratakatama gihin thiyanawa.
    nothing better than Luxembourg and it's my dream country to live in
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,542
    113
    In Europe right now. They freaking look back twice. And I noticed they don’t even get closer at super markets.
    Add that cow dung thing to the matter. They might be thinking how crazy sobs are us….
    :dull: I can imagine.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉන්න අය කියමු බලන්න තමුන් ඉන්නේ කැමතිම රටේද නැත්තං වෙනින් රටකට හෝ ලංකාවට යන්න හිතන්ද ඉන්නෙ කියලත්.

    මම නං සදා 🇰🇪♥️

    මං ඉන්නෙ පැපුවා නිව්ගිනියාවෙ.
    පවුලේ කවුරුත් එක්ක එන්න පුළුවන් නං හොඳයි.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    රට ඉන්න අය කියමු බලන්න තමුන් ඉන්නේ කැමතිම රටේද නැත්තං වෙනින් රටකට හෝ ලංකාවට යන්න හිතන්ද ඉන්නෙ කියලත්.

    මම නං සදා 🇰🇪♥️
    තෝ ඉන්න කෙන්යාවෙම තමයි ඉන්නේ. මලත් යන්න අදහසක් නෑ ඔය අටමගලෙට ආයි.