ඉතාලි
උපන් බිමට වඩා තැනක් කොයිද තියෙන්නෙ..
------ Post added on May 24, 2021 at 11:47 PM
ඔන්න උපං බිමේ කෙරුවාව.
පෙර පිනකට ගැලවුණේ. මගේ උපන්බිමේ මගේ ළමයිත් ඉපදුනානන් මේ තියෙන්නේ උන්ට යන කල
ඉතාලි
උපන් බිමට වඩා තැනක් කොයිද තියෙන්නෙ..
------ Post added on May 24, 2021 at 11:47 PM
ඔන්න උපං බිමේ කෙරුවාව.
පෙර පිනකට ගැලවුණේ. මගේ උපන්බිමේ මගේ ළමයිත් ඉපදුනානන් මේ තියෙන්නේ උන්ට යන කල
රටවල් දෙකේ කිසි වෙනසක් නෑ බං. උඹලා හැදිලා තියෙන්නෙත් මේ සිස්ටම් එකටම තමයි. මිනිස්සුයි, ම්නිස්සුන්ගේ ආකල්පයි, ක්ලයිමට් එකයි විතරයි වෙනස්.මම ඕක කිව්වෙ ඒ අර්ථයෙන් නෙමේ මචං..ඔයාට දැන් කෙන්‍යාව දැං ගෙදර වගේ නිසා
පොකිටික්කො කොහොමද? මෙහෙ වගේ හොරුද?රටවල් දෙකේ කිසි වෙනසක් නෑ බං. උඹලා හැදිලා තියෙන්නෙත් මේ සිස්ටම් එකටම තමයි. මිනිස්සුයි, ම්නිස්සුන්ගේ ආකල්පයි, ක්ලයිමට් එකයි විතරයි වෙනස්.
කිසි අවුලක් නෑ. අව්රුද්දක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ව පඩි පිට ගෙදර තිව්වා කියන්නේ හිතාගන්න පුළුවන්නේපොකිටික්කො කොහොමද? මෙහෙ වගේ හොරුද?

සිරාවට... අපේ නම් ලොවෙත් වෙන්නෙ නෑ..කිසි අවුලක් නෑ. අව්රුද්දක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ව පඩි පිට ගෙදර තිව්වා කියන්නේ හිතාගන්න පුළුවන්නේ![]()
This is true. I’m experiencing this now.Nowhere anytime soon.indians fkd it for all.We will get treated as dogs at airports and restaurents because we almost look like indians.
Here we go.Where are you?This is true. I’m experiencing this now.
උබලට යන්න චාන්ස් එකක් ආවොතින් ගිහින් එන්න හෝ නවතින්නම යන්න කැමැති රටවල් මොනවද? ඒවට විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් දාගෙන යමන්. එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.
1. ඇමරිකාව.
2. ජර්මනිය.
3. ස්විස්ටර්ලන්තය.
4. ෆින්ලන්තය.
5. නෝර්වේ.
6. එංගලන්තය.
බම්ප් එකකුත් දාලං සප් එකක් දියං.
No-way , Finnish sounds bizarre1. ස්විස්ටර්ලන්තය.
2. ෆින්ලන්තය.
3. නෝර්වේ.
In Europe right now. They freaking look back twice. And I noticed they don’t even get closer at super markets.Here we go.Where are you?
In Europe right now. They freaking look back twice. And I noticed they don’t even get closer at super markets.
Add that cow dung thing to the matter. They might be thinking how crazy sobs are us….
I can imagine.රට ඉන්න අය කියමු බලන්න තමුන් ඉන්නේ කැමතිම රටේද නැත්තං වෙනින් රටකට හෝ ලංකාවට යන්න හිතන්ද ඉන්නෙ කියලත්.
මම නං සදා![]()
තෝ ඉන්න කෙන්යාවෙම තමයි ඉන්නේ. මලත් යන්න අදහසක් නෑ ඔය අටමගලෙට ආයි.රට ඉන්න අය කියමු බලන්න තමුන් ඉන්නේ කැමතිම රටේද නැත්තං වෙනින් රටකට හෝ ලංකාවට යන්න හිතන්ද ඉන්නෙ කියලත්.
මම නං සදා![]()