hondatama baya hithuna dan dawas keepekata kalin wechcha case ekak hinda. aye koranna yanne na.Hypnosis කරන්ඩ බය හිතෙන්නෙ නැද්ද?
heena bala bala hitapan hariyayමටත් ඔය වගේ හීන පේනවා, මම මට කැමති විදියට හීනෙ වෙනස් කරගෙන මට කති විදියට හීන බලනව. ඒක ඊට ෆන්

ඔව් මාත් මේ කතාව පිලිගන්නවා. අනාගතය ගැන පේනව කියන එකනම් මමත් විශ්වාස කරන්නෙ නෑ.oya heena man hithanne ape oluwema thiyena dewal thamai,, hethuprathya wage hama heenayakma mawenna hethuwak thiyanawa.
ekiyanne adrushyamana butha balawega nemei (ehema ewa nadda thiyanawada man danne naha)
asa, kana, nahaya, diwa, touch owain ape mind ekata add una dewal ma thamai dreams walin peenneth..
saariyak kiyala deyak gena ubata knowledge ekak thibuna, anya taylor-Joy kiyanne kauda kiyalath uba dannawane.. mama oya gaani gana danne nattan mata eekiwa penneth na..
මූව බ්ලැක්ලිස්ට් දාන්න වටිනවා යකෝමන් හීනයක් දැක්ක..
මන් ගාව weapon ජාති කීපයක් තිබුනා වාහනේ පිටිපස්සේ..
එකේ තිබුන mines, nades, motion detection explosive, remote detonator වගේ ඒවා.
නමුත් මෙවා තුවාල කරන්න හදපු ඒවා නෙමෙයි party drugs වලින් හදපු ඒවා.. ඒවා ඔක්කොම handmade ඒවා මම craft කරපු.
ඒ කියන්නේ පුපුරණ කොට අසල හිටියොත් ඌ මත් වෙලා full fun dial එකක් වෙනවා..
මම nade එකකින් දමලා ගැහුවා කාමරේ ක ඉන්න බඩ තඩි ඇමැතියෙක්ට..
උ බඩ උස්සාගෙන පැද්දි පැද්දි අයිනට දිව්වා.. Dodge කරා බේරැනා.. මට මැරෙන්න හිනා ඒක දැකල..
මන් හිටහං කැරියට දෙන්නං කියලා දොර ලඟ mortion detect කරන explosive එක හයි කරා.. දොර කිට්ටුව ඇතුලේ remote detonation ටික set කරල nade එකක් විසි කරා ඌ හැංගුණ edge එකට..
මෙන්න මූ කෑ ගහගෙන එළියට පැන්නා මන් දුවන ගමං remote detonator එක press කරා මූ එකට අහු උනා.. මට බක බක ගලා හිනා..
මට මංඤං වෙන්න ඕන නැති හන්දා මම වේගෙන් දිව්වා අහකට අම්මෝ කියා ගෙන..
මූ ඒක කාගෙන එළියට එද්දී motion sensor එකට අහු වෙලා තඩි explosive එකකට අහු උන.. මුගේ බඩ තවත් තඩි උනා.. ඔලුව බූරුවෙක් වගේ උනා.. මට පෙරළී පෙරළී හිනා එක දැකල..
Nade එකක් විසික් කරා ආයෙත්.. ඒක ඌ හි හෝ ගාල ඔලුව ගසන කොට ඇවිල්ලා උගේ කටේ හිර උනා.. එතකොට බිල්ඩිම උගේ ඔලුවට කඩා වැටිල ඒක ඌට ගිලුනා..
මන් ටික වෙලාවක් නැවතිලා උනු දේ ගැන බලන් ඉඳලා ආයේ කඳුළු එන්න හිනා ගියා.. මූ පිම්බෙන්න ගත්ත.. ඔන්න මං හිනා වෙවී දුවන්න පටන් ගත්තා..
මූ පිපුරුනා... Drug හැමතැනම..
මට තවත් හිනා... වටේ හිටිය මිනිස්සුත් ආතල් දෙන්න ගත්තා.

boru nemei .oka dakalamaa dan 15 years vage. e unata mataka e hinema vitaraiBoru kiyanna epa oi..![]()
ඇත්තට ඇස් පේන්නෙ නැති කෙනෙක්ට හීන පේනවද බන් ?hondatama baya hithuna dan dawas keepekata kalin wechcha case ekak hinda. aye koranna yanne na.
man kiwwe parana case ekak.
oya heena man hithanne ape oluwema thiyena dewal thamai,, hethuprathya wage hama heenayakma mawenna hethuwak thiyanawa.
ekiyanne adrushyamana butha balawega nemei (ehema ewa nadda thiyanawada man danne naha)
asa, kana, nahaya, diwa, touch owain ape mind ekata add una dewal ma thamai dreams walin peenneth..
saariyak kiyala deyak gena ubata knowledge ekak thibuna, anya taylor-Joy kiyanne kauda kiyalath uba dannawane.. mama oya gaani gana danne nattan mata eekiwa penneth na..
heena bala bala hitapan hariyay
------ Post added on May 25, 2021 at 10:16 AM
ඉපදුන දවසේ ඉඳන් පේන්නේ නැත්තන් උන්ට එහෙම අපිට පේන හීන පේන්නේ නැහැලු visually..ඇත්තට ඇස් පේන්නෙ නැති කෙනෙක්ට හීන පේනවද බන් ?
තව මොනාද එක එකඒවා දැක්කා බන් මතක නෑනේ. සුපිරි හීනෙ. උදේ නැගිටල මට හිනා ගියා.මම මේ ළඟක් වෙනකන් a/l paper එකට වෙලාව මදිවෙලා මම ලිය ලිය ඉද්දි paper එක ගන්නවා දැකලා හීනෙන් බය වුණා.ඉස්කෝලෙ කාලෙ හීන දකිද්දි පට්ට මට නම්. මාරම ෆීලින් එකක්.


