මට පේන හීන

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D මටත් ඔය වගේ හීන පේනවා, මම මට කැමති විදියට හීනෙ වෙනස් කරගෙන මට කති විදියට හීන බලනව. ඒක ඊට ෆන්
     
    • Love
    Reactions: Candid-B

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Hypnosis කරන්ඩ බය හිතෙන්නෙ නැද්ද?
    hondatama baya hithuna dan dawas keepekata kalin wechcha case ekak hinda. aye koranna yanne na.
    man kiwwe parana case ekak.

    oya heena man hithanne ape oluwema thiyena dewal thamai,, hethuprathya wage hama heenayakma mawenna hethuwak thiyanawa.
    ekiyanne adrushyamana butha balawega nemei (ehema ewa nadda thiyanawada man danne naha)
    asa, kana, nahaya, diwa, touch owain ape mind ekata add una dewal ma thamai dreams walin peenneth..

    saariyak kiyala deyak gena ubata knowledge ekak thibuna, anya taylor-Joy kiyanne kauda kiyalath uba dannawane.. mama oya gaani gana danne nattan mata eekiwa penneth na..

    :D මටත් ඔය වගේ හීන පේනවා, මම මට කැමති විදියට හීනෙ වෙනස් කරගෙන මට කති විදියට හීන බලනව. ඒක ඊට ෆන්
    heena bala bala hitapan hariyay :P
    ------ Post added on May 25, 2021 at 10:16 AM
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    oya heena man hithanne ape oluwema thiyena dewal thamai,, hethuprathya wage hama heenayakma mawenna hethuwak thiyanawa.
    ekiyanne adrushyamana butha balawega nemei (ehema ewa nadda thiyanawada man danne naha)
    asa, kana, nahaya, diwa, touch owain ape mind ekata add una dewal ma thamai dreams walin peenneth..

    saariyak kiyala deyak gena ubata knowledge ekak thibuna, anya taylor-Joy kiyanne kauda kiyalath uba dannawane.. mama oya gaani gana danne nattan mata eekiwa penneth na..
    ඔව් මාත් මේ කතාව පිලිගන්නවා. අනාගතය ගැන පේනව කියන එකනම් මමත් විශ්වාස කරන්නෙ නෑ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මන් හීනයක් දැක්ක..
    මන් ගාව weapon ජාති කීපයක් තිබුනා වාහනේ පිටිපස්සේ..
    එකේ තිබුන mines, nades, motion detection explosive, remote detonator වගේ ඒවා.

    නමුත් මෙවා තුවාල කරන්න හදපු ඒවා නෙමෙයි party drugs වලින් හදපු ඒවා.. ඒවා ඔක්කොම handmade ඒවා මම craft කරපු.

    ඒ කියන්නේ පුපුරණ කොට අසල හිටියොත් ඌ මත් වෙලා full fun dial එකක් වෙනවා..

    මම nade එකකින් දමලා ගැහුවා කාමරේ ක‍ ඉන්න බඩ තඩි ඇමැතියෙක්ට..
    උ බඩ උස්සාගෙන පැද්දි පැද්දි අයිනට දිව්වා.. Dodge කරා බේරැනා.. මට මැරෙන්න හිනා ඒක දැකල..

    මන් හිටහං කැරියට දෙන්නං කියලා දොර ලඟ mortion detect කරන explosive එක හයි කරා.. දොර කිට්ටුව ඇතුලේ remote detonation ටික set කරල nade එකක් විසි කරා ඌ හැංගුණ edge එකට..

    මෙන්න මූ කෑ ගහගෙන එළියට පැන්නා මන් දුවන ගමං remote detonator එක press කරා මූ එකට අහු උනා.. මට බක බක ගලා හිනා..
    මට මංඤං වෙන්න ඕන නැති හන්දා මම වේගෙන් දිව්වා අහකට අම්මෝ කියා ගෙන..

    මූ ඒක කාගෙන එළියට එද්දී motion sensor එකට අහු වෙලා තඩි explosive එකකට අහු උන.. මුගේ බඩ තවත් තඩි උනා.. ඔලුව බූරුවෙක් වගේ උනා.. මට පෙරළී පෙරළී හිනා එක දැකල..

    Nade එකක් විසික් කරා ආයෙත්.. ඒක ඌ හි හෝ ගාල ඔලුව ගසන කොට ඇවිල්ලා උගේ කටේ හිර උනා.. එතකොට බිල්ඩිම උගේ ඔලුවට කඩා වැටිල ඒක ඌට ගිලුනා..

    මන් ටික වෙලාවක් නැවතිලා උනු දේ ගැන බලන් ඉඳලා ආයේ කඳුළු එන්න හිනා ගියා.. මූ පිම්බෙන්න ගත්ත.. ඔන්න මං හිනා වෙවී දුවන්න පටන් ගත්තා..
    මූ පිපුරුනා... Drug හැමතැනම..
    මට තවත් හිනා... වටේ හිටිය මිනිස්සුත් ආතල් දෙන්න ගත්තා.
    මූව බ්ලැක්ලිස්ට් දාන්න වටිනවා යකෝ :angry:
    බයේ බෑ :no:
     
    • Like
    Reactions: Bandolero1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,785
    1
    60,558
    113
    Mother Earth
    hondatama baya hithuna dan dawas keepekata kalin wechcha case ekak hinda. aye koranna yanne na.
    man kiwwe parana case ekak.

    oya heena man hithanne ape oluwema thiyena dewal thamai,, hethuprathya wage hama heenayakma mawenna hethuwak thiyanawa.
    ekiyanne adrushyamana butha balawega nemei (ehema ewa nadda thiyanawada man danne naha)
    asa, kana, nahaya, diwa, touch owain ape mind ekata add una dewal ma thamai dreams walin peenneth..

    saariyak kiyala deyak gena ubata knowledge ekak thibuna, anya taylor-Joy kiyanne kauda kiyalath uba dannawane.. mama oya gaani gana danne nattan mata eekiwa penneth na..

    heena bala bala hitapan hariyay :P
    ------ Post added on May 25, 2021 at 10:16 AM
    ඇත්තට ඇස් පේන්නෙ නැති කෙනෙක්ට හීන පේනවද බන් ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇත්තට ඇස් පේන්නෙ නැති කෙනෙක්ට හීන පේනවද බන් ?
    ඉපදුන දවසේ ඉඳන් පේන්නේ නැත්තන් උන්ට එහෙම අපිට පේන හීන පේන්නේ නැහැලු visually..
    ඉපදිලා කාලෙකට පස්සෙ පේන්නේ නැති අයට පේනවා ලු...

    Research වල නම් තියෙනව ඉපදුන දවසේ ඉඳන්ම පේන්නේ නැති අයට නරක හීන පේනවා වැඩියි කියලා.. මොකද නොපෙනෙන නිසා අපිට තේරෙන සාමාන්‍ය දේවල් ගුප්ත දේවල් එයාලට.. එතකොට එයාලගෙ හිත curious එක වැඩියෙන් වැඩ කරනවා.. එතකොට නරක හීන එන්න පුළුවන් ඒ හේතු නිසා එයාලට වැඩියෙන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    200.gif
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,785
    1
    60,558
    113
    Mother Earth
    අද ත්රෙඩ් එකක් දාන්න වෙලාවක් තිබුණෙ නැති නිසා උදේ දැකපු හීනෙ මතක තියන් හිටියා. අද උදේ හීනෙන් කුරුළු පැටියෙක් දැක්කා. මොකාද කුරුල්ලා කියල හිතා ගන්න බෑ. මම ඌට පාංකඩ කෑල්ලක කිරි පොඟවල ඌව ලොකු කරා. මම ගේ ඇතුළට ගිහින් එනකොට මෙන්න මූ හෙන තඩි කුරුල්ලෙක් වෙලා. කූඩුවෙ කම්බි කූරු පිම්බිලා. :lol: තව මොනාද එක එකඒවා දැක්කා බන් මතක නෑනේ. සුපිරි හීනෙ. උදේ නැගිටල මට හිනා ගියා.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඉස්කෝලෙ කාලෙ හීන දකිද්දි පට්ට මට නම්. මාරම ෆීලින් එකක්.
    මම මේ ළඟක් වෙනකන් a/l paper එකට වෙලාව මදිවෙලා මම ලිය ලිය ඉද්දි paper එක ගන්නවා දැකලා හීනෙන් බය වුණා. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,785
    1
    60,558
    113
    Mother Earth
    අඩේ මම ගිය ආත්මෙ හීනෙන් දැක්කා. මම ජපනෙක්. කෙට්ටුයි, උසයි, කොණ්ඩෙ බැඳන් හිටියේ. මාෂල් ආට් කරනවා. නමත් මතක තියන් හිටියා. නම් දෙකක් තිබ්බා පළවෙනි නම මතක නෑ. දෙවනි නම KAGA. කුස්සියෙ පිඟන් හෝද හෝද හිටියා පිඟන් උඩ දාල පිඟන් තුනක් ඇඟ වටේ කැරකුවා වැඩ දාල. සුපිරියට ෆයිට් එහෙම පුළුවන්. කඩුවක් අරන් පිඟන් උඩ දාල වැඩ කෑලි දදා කඩුවෙන් ගහල පිඟන් කුඩු කරා. අඩේ මරු බන්. :lol:

    අදත් හීනයක් දැක්කා. අපේ තාත්තයි අක්කයි duet එකක් කියනවා. මම ගිටාර් ගහනවා. මගේ කාමරේ තියෙනවා වගේම මම හීනෙන් දැක්කා. ඒගොල්ලො කිව්වෙ "මං ඉතාලියේ තනිවුණා" සින්දුව. :lol:
    ------ Post added on Aug 12, 2023 at 7:29 AM