උබලට මතකද ඉස්සර මේ දවස්වල බර දාලා වෙසක් එකට ලෑස්ති වෙනවා.. දන්සල් / කූඩූ / තොරන් හදනවා පන දාගෙන. කාලගුනය පරිසරය උනත් මාර සපෝර්ට් එකක් දෙනවා,ලස්සනයි. ඒකට දැන් අවුරුදු දෙකක් තිස්සේ ගෙවල් ඇතුලට වෙලා හැංගිලා ඉන්නවා මර බයේ. කලගුනය උනත් ගන්නම දෙයක් නෑ වැස්සයි මූසලයි. අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. මොනා උනත් ආයෙත් සැරයක් මාස්ක් එකක් නැතුව නිදහසේ පාරට බහින්න පුලුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනවා


