උබලට මතකද? 😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    1621925992928.png
    lit-buddah-statue-vesak-colombo-sri-lanka.jpg

    p6QTyrA_CLroo_ovoxphBD95RzChOT8j0MjC9A7CuSch_t0Jd5CXCG-JcXztt4IYioyZ1mcbtZj0EqHDSb0Rzp9ABnmqRDX_a5QO8yiosWpma0j_YNqJdJAKfaJC09WxxVyHW56vFg

    0.jpg


    උබලට මතකද ඉස්සර මේ දවස්වල බර දාලා වෙසක් එකට ලෑස්ති වෙනවා.. දන්සල් / කූඩූ / තොරන් හදනවා පන දාගෙන. කාලගුනය පරිසරය උනත් මාර සපෝර්ට් එකක් දෙනවා,ලස්සනයි. ඒකට දැන් අවුරුදු දෙකක් තිස්සේ ගෙවල් ඇතුලට වෙලා හැංගිලා ඉන්නවා මර බයේ. කලගුනය උනත් ගන්නම දෙයක් නෑ වැස්සයි මූසලයි. අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. මොනා උනත් ආයෙත් සැරයක් මාස්ක් එකක් නැතුව නිදහසේ පාරට බහින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා :( :(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බන් වෙසක් කාලේ කියන්නෙ අවුරුද්දේ හොදම කාලේ යාලුවො එක්ක රැට යනවා වෙසක් බලන්න තොරන් දන්සල් අවුරුදු තුනකින් නැති උනා අපිට වෙසක්