ලැට් ගානු

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Sitting Malin Akerman GIF by Chick Fight
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ කෙල්ලගෙ සෙන්ස් ඔෆ් හියුමර් එක නියමයි. ඔය ඔන්ලයින් ඉටිකිරිස් කෙල්ලො එකියෙක්ගෙවත් ජෙනුයින් හිනා යන පර්සනැලිටි එකක් කැරිස්මා එකක් නෑ. කොවිඩ් කාලෙ බියුටි සැලෝන් ගැන එහෙම කරපු වීඩියො එක අයිරනි ගැන අවබෝධයක් නැති කෙනෙක් අතින් වෙන්න පුලුවන් දෙයක් නෙමේ.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Ai ban hama labbatama eka eka dewal kiyanne? Meki umbata alluwoth aney oyata gahana be mata oya lat gaaniyek arakai mekai katha tikama kiyanawada?

    Podak umbalageth pics tikak daapanko ban balanna :-D.
    matath thiyena prashne okai ban. ekko meke un okkoma bradpitt wage wenna one.
    Mama hoda bootak kawata passe dan serious lve karanne na set wena ekak gahala inne. eth meke inna gdak un wage
    kelloth ekka tharahak mage wath na.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අාපෝ මේ ලංකාවෙ ගොඩේ හිඟන හැත්ත නම්..ඉන්දියන් ඩස්පයො හොඳයි බලන් ගියහම.ඉතිං රටක් දියුණු වෙයිද..කෙල්ලෙක් පොඩ්ඩක් වෙනස් දෙයක් කිව්ව ගමන් ගූ කරල දාන්නමයි බලන්නෙ වීඩියෝ ඵකක් හරි හදලා.කෙල්ලො උඩට ඵනවට කැමතිම නෑ..ඒ වුනාට බණින්නේ හම්බයොන්ට ගෑණු වහල්ලු වගේ තියාගන්නව කියල..හැබැයි සිංහලු තමා තාමත් ගෑණු වහල්කමේ තියන් ඉන්නෙ.උන් හොඳට ඉගෙනගෙන ජොබ් ඵකක් කරනවටත් ඉරිසියයි. ලස්සණ කෙල්ලෙක් ටික් ටොක් කරනවටත් ඉරිසියයි. කෙල්ලොන්ට ඉරිසියා කර කර ගෑණු රට යවල හම්බකරන් කන්නෙ ඕකුන්ම තමා කවදහරි..සිංහලුන්ගෙ ONLINE පොර ටෝ‍ක්ස් විතරමයි..චීනේ කොල්ලො කෙල්ලො කියල බේදයක් නෑ..දෙගොල්ලොම ඵක සමානව හැම වැඩේම කරනවා.ගෑණු බස්,කෝච්චි ත් ඵළවනවා.ඒකනේ ඒ රටවල් දියුණු..ලංකාවෙ ඉන්නෙ කෙල්ලෙක් බයික් ඵකක ගියත් චූස් බූස් ගාන ලොන්ත හිපාටු ගොබ්බයෝ..අර ගානු කියන දේ හරි..ලංකාවෙ ඉන්නෙ මන්ද මානසික ලෙඩ්ඩු 50%ක් නෙමෙයි 80%ක් ම..

    adu kule kellek... balapan rodi penuma...

    p.s. dunnoth gasami..eka wenama kathaawak itin.

    උඹ මේකේ ඉන්න බොක්ක හොඳ ඵකෙක් කියල කිව්වට බලපං උඹේ අැඟෙත් යකෙක් ඉන්නවා..මෙන්න මේකයි කියන්නෙ non of us are perfect කියලා..
    ------ Post added on May 26, 2021 at 5:18 AM
     
    Last edited:
    • Like
    Reactions: waca