ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින තරගයේ පරාජයට පත් වීමෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
හිටපු ක්රීඩකයකු සහ නායකයෙකු ලෙස ශ්රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම පරාජය තමනට දරාගැනීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
අපේ ජාතික අභිමානය අනතුරේ බවත් අවසන් මොහොත වන තෙක් සටන අත් නොහරින ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය දැනටමත් ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර ඒ මෙතෙක් ශ්රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේහයේදී ලද පලමු තරගාවලි පරාජයයි.

As a past player and captain it’s very difficult for me to come to terms with the first series loss to Bangladesh. National pride is at stake boys fight to the last
— Sanath Jayasuriya (@Sanath07) May 26, 2021