බංග්ලාදේශ හමුවේ පරාජය මට දරාගන්න බෑ.. අපේ අභිමානය අනතුරේ…- සනත් ජයසූරිය

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankawe thathwaya gana hithanakota duka hithenawa. :( api arithkamaya washayenuth paradai. cricket walinuth paradai :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපිත් ඉස්සර පැරදී පැරදී ඉඳල අනු ගණන් වල ලොකු රටවල්වලට ගහන්න පටන්ගන්නකොට උන්ටත් මෙහෙම හිතෙන්න ඇති :baffled:
     
    • Haha
    Reactions: DjAnomaly