බංග්ලාදේශ හමුවේ පරාජය මට දරාගන්න බෑ.. අපේ අභිමානය අනතුරේ…- සනත් ජයසූරිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින තරගයේ පරාජයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

    හිටපු ක්‍රීඩකයකු සහ නායකයෙකු ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම පරාජය තමනට දරාගැනීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

    අපේ ජාතික අභිමානය අනතුරේ බවත් අවසන් මොහොත වන තෙක් සටන අත් නොහරින ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

    බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර ඒ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේහයේදී ලද පලමු තරගාවලි පරාජයයි.

    As a past player and captain it’s very difficult for me to come to terms with the first series loss to Bangladesh. National pride is at stake boys fight to the last
    — Sanath Jayasuriya (@Sanath07) May 26, 2021
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    3rd match eka dinanawa Sri Lankan team eka.. mn dnnm cricket balanne nah (2015 wage idan) habei mata therena vdhata dn inna ayata pressure eka handle karaganna bah hugak series wala series eka loss unahama tiana match 1 or 2 gahanawa
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    :lol:

    3rd match eka dinanawa Sri Lankan team eka.. mn dnnm cricket balanne nah (2015 wage idan) habei mata therena vdhata dn inna ayata pressure eka handle karaganna bah hugak series wala series eka loss unahama tiana match 1 or 2 gahanawa
    Yes.after series win opposit team eka gema atarinawa.then apu un win karanawa :lol:
    ------ Post added on May 27, 2021 at 8:24 AM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේවට ඉතින් වගකියන්න ඔනේ 1965 ඉදන් අවුරුදු 55ක් ජෙබ්බන්ට කතිරේ නොගහපු පදුරකට ගැහුවොත් උපාධිකාරයෝ කිහිපදෙනෙක්ම හම්බවෙන අපේ මහජනතාවම තමයි.. 😇
     
    • Haha
    Reactions: DjAnomaly