දන්සල් ආතල්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    දන්සල් කන්න ගිහිං වෙච්ච ආතල් සිද්දි මොනවද?

    මට වෙච්ච සිද්දියක්. කොහෙද ගමකට ගියා දන්සල් කන්න ගිහිං ආතල් එකට කෝපි දන්සලක හිටපු අන්කල් කෙනෙක්ට බිත්තර කෝපි නැද්දෝ ගාගෙන ගියා ඊට පස්සෙ හරවගෙන එද්දි උන් සෙට් එකක් බලං ඉදල එනකන් සෙට් වෙලා එලවන්න ගත්තනෙ බයික් එක පිටිපස්සෙ හෙන වටයක් ගහල අදුරන ගෙදරක පිටිපස්සට බයික් එක දාල බේරුනේ. අර කපන කොටන අනක් ගුනක් නැති ගමක්. ආයිනං ගියෙ නෑ ඒ පැත්තෙ 🤣
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    බොරුවක්
    ඕම දේවල්වලට ටිපර්වෙන්නෙ නෑ ඔච්චර
    හිනාවෙලා ඉදියි උනුත්
    කෑගහගෙන ගියේ උට මොනා ඇහුනද දන්නෑනෙ ආයි නවත්තල කරුණු කියන්නද
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    දන්සල් වල පෝලිං වල ලකාගහන්න තරං අපි සෙට් එකේ කාටවත් ඉවසීමක් තිබිල නෑ. පෝලිම් දිහා නිකං බලං ඉඳල, මග තියෙන නයිට් කඩේකින් කොත්තුවක් ඇදබාල එනව. නැත්තං ගෝල්ෆේස් එකේ වඩේ පාරක් තමයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    කාලෙකට කලින්, පොසොන් එකට අනුරාධපුර, මිහින්තලේ ගියා. ඒ කාලේ මේ වගේ එච්චරම පෝය කියලා අරක්කු එහෙම විකුනන්න ලොකුවට තහනමක් තිබ්බේ නැහැ. තලේබාන් බුද්ධාගම ආවේ 2000 න් පස්සේ වගේනේ.

    ඉතිං එදා ගිහිං තිසා වැවෙන් නාලා, හොර පොට් එකකින් අඩියකුත් ගහලා දන්සැලකින් කෑවා කහබත්, පරිප්පු, සිනිසම්බෝල. මාර රහක් තිබ්බේ. ඊට පස්සේ එහෙම්ම ඇල වෙලා හිටියා ගහක් යට.

    ඒ කාලේ වාහන වල ගිහිං එළියේ තමයි කට්ටිය පැදුරු දාන් නිදා ගන්නේ. විශ්‍රාම ශාලා එහෙමත් තිබුනා. ගොඩක් මෑතක තමයි හෝටල් වල නතර වෙන්නේ කට්ටිය.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • දන්සල් වල පෝලිං වල ලකාගහන්න තරං අපි සෙට් එකේ කාටවත් ඉවසීමක් තිබිල නෑ. පෝලිම් දිහා නිකං බලං ඉඳල, මග තියෙන නයිට් කඩේකින් කොත්තුවක් ඇදබාල එනව. නැත්තං ගෝල්ෆේස් එකේ වඩේ පාරක් තමයි.
    වෙසක් එකට කොත්තුවක් කාලා තඩි කොත්තු බොගා පාරක් දාලා මගේ බඩත් සුද්ධ පවිත්‍ර කර ගත්තා නම් හරි! ඕ යේ........ 🥴