දන්සල් කන්න ගිහිං වෙච්ච ආතල් සිද්දි මොනවද?
මට වෙච්ච සිද්දියක්. කොහෙද ගමකට ගියා දන්සල් කන්න ගිහිං ආතල් එකට කෝපි දන්සලක හිටපු අන්කල් කෙනෙක්ට බිත්තර කෝපි නැද්දෝ ගාගෙන ගියා ඊට පස්සෙ හරවගෙන එද්දි උන් සෙට් එකක් බලං ඉදල එනකන් සෙට් වෙලා එලවන්න ගත්තනෙ බයික් එක පිටිපස්සෙ හෙන වටයක් ගහල අදුරන ගෙදරක පිටිපස්සට බයික් එක දාල බේරුනේ. අර කපන කොටන අනක් ගුනක් නැති ගමක්. ආයිනං ගියෙ නෑ ඒ පැත්තෙ