මහමාය කීවම මතක් වෙන්නේ ටොමි![]()
issara kollo shihanta kamathi na kello shihan passe yana nisa hee
මහමාය කීවම මතක් වෙන්නේ ටොමි![]()
issara kollo shihanta kamathi na kello shihan passe yana nisa hee
balanna ecchara watina namata wecchi de me iskoleta nama dalaමහමාය කීවම මතක් වෙන්නේ ටොමි![]()

හහ් හහ් හා මේකෙත් හිටියා පලවෙනි පාරට බොන්න සෙට් වෙච්ච නාකි පොන්නයො සෙට් එකක්. හෙන ලයින් දාල ත්රෙඩ් එකක්ද කොහෙද ඇරියා කොහොමද පොශ් විදියට බොන්නෙ කියලා. පවු කියලත් හිතෙනවා.සිරස කුමරිය කියලා වැලක් නං ආවා ඒ කාලේ. කොල්ලෝ පිස්සු වැටිලා 1 GB පෙන් අරං පිස්සෝ බල්ලෝ වගේ එහෙමෙ මෙහෙ දිව්වේ වැල හොයන්. වැල තිබ්බ උන් රජවරු වගේ හිටියේ.
දැන් නං හද්ද නාකි හොට පිට බිම ඇනිච්ච කුකුලෝඋන් තමයි මේකේ සංස්කෘතිය, බුද්දාගම ගැන පොර ටෝක් දෙන්නේ
දාපන් බලන්න ආයේ ත්රෙඩ් එක දැක්කොත්හහ් හහ් හා මේකෙත් හිටියා පලවෙනි පාරට බොන්න සෙට් වෙච්ච නාකි පොන්නයො සෙට් එකක්. හෙන ලයින් දාල ත්රෙඩ් එකක්ද කොහෙද ඇරියා කොහොමද පොශ් විදියට බොන්නෙ කියලා. පවු කියලත් හිතෙනවා.
මැරීඩ් ක්ලබ් කියල ත්රෙඩ් එකක තිබ්බෙ හරියට මතක නෑදාපන් බලන්න ආයේ ත්රෙඩ් එක දැක්කොත්
නයාට අඳුකොළ වලට හපන් නුවර මහමයා කෙල්ලෙක්ට ටොමියා වචනයbalanna ecchara watina namata wecchi de me iskoleta nama dala![]()

![]()
issara kollo shihanta kamathi na kello shihan passe yana nisa hee
දන්නේ නෑනේ දැනුවත් කරපංකෝ.නයාට අඳුකොළ වලට හපන් නුවර මහමයා කෙල්ලෙක්ට ටොමියා වචනය![]()
අඩෝ එක හොයාගන්න නැද්ද. පට්ට ආතල් කියල මතකයි. තිබ්බ දේවල් මතක නෑ දැන්තව අර ශිහාන්ගේ ඔඩිෂන් වලටයි අර සෙමි ෆයිනල් එකෙන් කැපෙන සීන් එකටයි කැම්පස් එකක කොල්ලෝ වගයක් ඩබ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මතකයි
https://elakiri.com/threads/හයි-ක්ලාස්.1783648/දාපන් බලන්න ආයේ ත්රෙඩ් එක දැක්කොත්
අඩෝ එක හොයාගන්න නැද්ද. පට්ට ආතල් කියල මතකයි. තිබ්බ දේවල් මතක නෑ දැන්
සුපර්ස්ටාර් පලවෙනි එකෙ තිබ්බ ගැම්ම ඊලඟ එව්වායෙ තිබ්බෙ නැහැ .patta bn e kalesuper start season 1 witharai baluwe..
ita passe apu eka star huttakwath balala na,,dream start ara star meh star..
voice teens baluwa
හම්මෝ ඉස්සර කොල්ලෝ කොන්ඩෙත් කැපුවා ශිහාන් වගේ.
ඉස්සර එලිෆන්ට් හවුස් එකෙන් ඔය සුපර් ස්ටාර් ල දාලා ක්රීම් සෝඩා බෝතලේ වගේ බුක්මාක් ගැහුවා මතකයි.
අපේ නංගි ගාව ඔකුන්ගේ ඩේ කාඩ්ස් තිබිලා තාත්තා පුච්චලා දැම්මා.
තව අර ශිහාන්ගේ ඔඩිෂන් වලටයි අර සෙමි ෆයිනල් එකෙන් කැපෙන සීන් එකටයි කැම්පස් එකක කොල්ලෝ වගයක් ඩබ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මතකයි.
ඔන්න අර වීඩියෝ එක හම්බ වුනා
දන්නේ නෑනේ දැනුවත් කරපංකෝ.
------ Post added on May 27, 2021 at 10:31 PM
මේ තියෙන්නේ, ආතල් ඒ කාලේ ඔය වීඩියෝ එක.
ටොමි ගේ කතාව කියපන්කො. පුෂ්පදාන හෝල් එකේ හොල්මන ගැන විතරයි මං අහලා තියෙන්නේ.
හරියටම මටත් දැන් මතක නෑ නිදාන කතා වස්තුව. දවසක් පියානන් ගෙදර එද්දී දුව ටොමියා එක්ක සෙල්ලම්ලු.ටොමි ගේ කතාව කියපන්කො. පුෂ්පදාන හෝල් එකේ හොල්මන ගැන විතරයි මං අහලා තියෙන්නේ
පුෂ්පදාන කෙල්ලෙක්ව කොල්ලෙක් හරි නාකියෙක් හරි ඒ කාලේ දූෂණය කරා කියලා රාවයක් ගියා.මොකක් ද බන් හොල්මන් කතාව
අප්පා එහෙම සින් එකක්දපුෂ්පදාන කෙල්ලෙක්ව කොල්ලෙක් හරි නාකියෙක් හරි ඒ කාලේ දූෂණය කරා කියලා රාවයක් ගියා.
ඔය දැන් පුෂ්පදාන හෝල් කියලා රූම්ස් එහෙම දෙන බිල්ඩින්ග් එක ඇතුලේ.
ඊට පස්සේ එකී හොල්මනක් වෙලා ඇවිල්ලා ඔය බිල්ඩින්ග් එකේ ඉන්නවා කියලා පැතිරුනා.
කතාව ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
ඉස්සර මතකනේ ඔය පාර තිබ්බ හැටි, පුෂ්පදාන හෝල් එක තිබ්බ සේනානායක පාරේ නම් යන්නේ නෑ රෑට බයට.
ෆෝන් එහෙම ඉන්ටර්නෙට් එහෙම නැති කාලෙනේ. ඔව්වා විස්වාස කරා ඒ කාලේ.![]()
කවුරුහරි ආතල් එකට ගොතපු කතාවක් වෙන්න ඇති.අප්පා එහෙම සින් එකක්ද