Brand new ලෑප්ටොප් එකේ චාජර් එක ගලවපු ගමන් off වෙන්නේ ඈයි?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Brand new ලෑප්ටොප් එකේ චාජර් එක ගලවපු ගමන් off වෙන්නේ ඈයි?

    මාසයයි පාවිච්චි කරේ. කොහෙහරි settings වල අවුලක් ද? කිසිම අවුලක් තිබීබෙ බෑ, පෑය 2ක් විතර පවර් එක තිබ්බා දෑන් වෙනකන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Brand new ලෑප්ටොප් එකේ චාජර් එක ගලවපු ගමන් off වෙන්නේ ඈයි?

    මාසයයි පාවිච්චි කරේ. කොහෙහරි settings වල අවුලක් ද? කිසිම අවුලක් තිබීබෙ බෑ, පෑය 2ක් විතර පවර් එක තිබ්බා දෑන් වෙනකන්.
    බැට්‍රි එක ඩෙඩ්.
    පවර් ගලවල ඔන් කරල බලන්න ඔනෙ වෙන්නෙ නැත්නම් කෙලින්ම වොරම්ටි ක්ලේම් කරන්න බැට්‍රි එකට මන් හිතන්නෙ මාස6ක් දෙනවා.

    කොහෙන්ද ගත්තෙ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    බැට්‍රි එක ඩෙඩ්.
    පවර් ගලවල ඔන් කරල බලන්න ඔනෙ වෙන්නෙ නැත්නම් කෙලින්ම වොරම්ටි ක්ලේම් කරන්න බැට්‍රි එකට මන් හිතන්නෙ මාස6ක් දෙනවා.

    කොහෙන්ද ගත්තෙ
    Asus Zenbook from Asus showroom, Unity.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    battery ගලවන්න පුලුවන්නම් ටිකවෙලාවක් ගලවලා තියලා යේ හයිකරලා බලන්න . මයිනම් warranty ඇතිනේ ... මාරුකරගන්න ... batteryයේ internal ෂෝට් එකක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    battery ගලවන්න පුලුවන්නම් ටිකවෙලාවක් ගලවලා තියලා යේ හයිකරලා බලන්න . මයිනම් warranty ඇතිනේ ... මාරුකරගන්න ... batteryයේ internal ෂෝට් එකක් වෙන්න පුළුවන්
    Cant remove the Zenbooks. its sealed
     
    • Like
    Reactions: Solo Rider