Google Photos - use කරන අය

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,197
    720
    113
    Earth
    මම 2015 ඉදන් use කරන සේවාවක් ගොඩක් වටිනා දෙයක් google ඒකෙන් unlimited free දුන්නේ නමුත් හැමෝම දන්නවා ඇති 01-06-2021 ඉදන් එයාල මේ free service එක නවතනවා කියලා තියෙනවා ඒ ගැන news ගොඩක් දාලා තිබුනා elakiri එකෙත්

    https://blog.google/products/photos/storage-changes/

    https://elakiri.com/threads/֍-google-photos-unlimited-storage-expiring-on-june-2021.1968962/

    1622133277225.png


    අද 27-05-2021 තව දවස් කිහිපයි තියෙන්නේ එහෙම use කරන අය ඉන්නවා නම් මතක් කරලා දැන්ම upload කරලා ඉවර කරගන්න අයේ free ලැබෙන්නේ නැති නිසා . thread එක දැම්මේ එක මතක් කරන්න

    Google photos 2015 සිට 01-06-2021 දක්වා free දුන්නට Thank you Google
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    තාම ඔය ටික අරගත්තෙ නැද්ද බන්. ඔය ටික අරගෙන Yandex.Disk එකේ දාගන්න
    අඩෝ තෑන්ක්ස්. මැසිමෙත් තියෙනව. මම අයි ක්ලවුඩ් එකේ තිබ්බ ටික තමා ට්‍රාන්සර් කලේ කෙලින්ම ගූගල් ෆොටෝස් වලට. දැන් ඒකෙන් ඩිරෙක්ට් ට්‍රාන්සර් කරන්න පුලුවන්ද යැන්ඩෙක්ස් එකට?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අඩෝ තෑන්ක්ස්. මැසිමෙත් තියෙනව. මම අයි ක්ලවුඩ් එකේ තිබ්බ ටික තමා ට්‍රාන්සර් කලේ කෙලින්ම ගූගල් ෆොටෝස් වලට. දැන් ඒකෙන් ඩිරෙක්ට් ට්‍රාන්සර් කරන්න පුලුවන්ද යැන්ඩෙක්ස් එකට?
    මම නං ඩවුන්ලෝඩ් කරල දැම්මෙ බන්. ට්‍රාන්සර් කරගන්න එක එක ටූල්ස් තියනව වගේ මම පාවිච්චි කරලනම් නෑ. මේ වගේ ඒවා හොයල බලන්න

    https://www.multcloud.com/price
    https://rclone.org/downloads/