මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි...
තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා
නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන නෞකාව මුහුදුබත් වීමත් සමග මුහුදට එකතු උනොත් බටහිර මුහුදු තීරයේ ඉදන් කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හානි සිදු වෙන්න පුළුවන්.ඇතැම් විට වැලි කැටෙන් කැටේ පවා පිරිසිදු කරන්න අපිට සිදු වෙන්න පුළුවන් .
මේක කොච්චර විනාසයක්ද කියලා විස්තර කරන්න තේරෙන් නෑ.ඒ තරම් භයානකයි..
රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු හානි උන නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුනා.අදාල බලධාරීන් සතු වගකීම එයයි.විනාසය සිදු වන විටත් එය අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈතට ඇදන් යන්න ඉඩ තිබුනා.
සංජය ප්‍රදීප්
Green Project Api
උපුටා ගැනීමකි