නැවක් කරපු හරියක්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බන්... කැලෑටිකත් සුද්ද කරලා අන්තිමට මුං මුහුදත් කනවා. වියත්මග කියලා ආවා මහ ලොකු මොලකාරයො ඔක්කොටොම වඩා ගොන් මොල්ලු ටිකක් බලං යද්දි. මුං ඩොලර් පෙරේතකමට කරන්න තියෙන ජරා වැඩ සේරම කරනවා.
    Ow bn... Owa thamai master plans kiyanne. $$ Peretha kamata karapu wadak bn aniwa.
    dan nam thiththa wela bn. news ekak wath TV eke balanne na kiyala thiranaya kara.

    Mama ship eka apu dawase me gana kiuwa. ethakota ginna patan gaththa vitharai.
    api podi minissu wela me wage disaster ekak therenawa nam me kar* ballon ta meka therun ganna bari nam un oya putu wala thiyala thiyanna mokatada bn.

    Hithe patta wedanavak thiyenne bn. Mata nam marama vedanai me photo tika dakina kotath. shik.

    ටොන් පච, ඔහොම කිසිම දෙයක් වෙලා නැ..හිතාමතා නැවු ගෙන්නගෙන ගිල්ල ගන්ඩ මොන්ගල නැ බන් උබලගෙ ගොන්නුන්ට වගේ,බොම්බ කෙලිනකන් බලන් උන්න වගේ කියල හිතන් ඇති..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ රටට වෙන දේ ගැන දුකයි. මේ කලේ පොහොට්ටු මාර්කටින් එකෙන් තාම සල්ලි හොයන, ඒ මාසේ ගාන හොයාගන්න මේ වගේ දේවල් පවා සාදරනිය කරන ඔය පජාත ගැන්සියේ එකාගේ කමෙන්ට්ස් IGNORE කරපල්ලා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    s3u4WUa.jpg

    nedakin kalakanni wesawa. henama gahapan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ටොන් පච, ඔහොම කිසිම දෙයක් වෙලා නැ..හිතාමතා නැවු ගෙන්නගෙන ගිල්ල ගන්ඩ මොන්ගල නැ බන් උබලගෙ ගොන්නුන්ට වගේ,බොම්බ කෙලිනකන් බලන් උන්න වගේ කියල හිතන් ඇති..
    s3u4WUa.jpg
     
    • Like
    Reactions: RLT4U

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම විශේශ අවසරයක් දීල නැ,

    oka wela thiyenne nautical mile 9 dura thiyeddi, a kiyanne lankawe agent HM approval ekak aran athi othanata enna. nathuwa enna be. anika ginnak thiyanawa kiyala or DG container declare karala nathuwa athi ISPS, DC submit karana welawe,
    principle agent ta boru kiyala athi nathnam agent principle ekka ekathu wela boru document submit karala Colombo port limit enna permission aran athi,
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සිරාවට බන්... කැලෑටිකත් සුද්ද කරලා අන්තිමට මුං මුහුදත් කනවා. වියත්මග කියලා ආවා මහ ලොකු මොලකාරයො ඔක්කොටොම වඩා ගොන් මොල්ලු ටිකක් බලං යද්දි. මුං ඩොලර් පෙරේතකමට කරන්න තියෙන ජරා වැඩ සේරම කරනවා.

    Kiyala wadak na bn.

    oka wela thiyenne nautical mile 9 dura thiyeddi, a kiyanne lankawe agent HM approval ekak aran athi othanata enna. nathuwa enna be. anika ginnak thiyanawa kiyala or DG container declare karala nathuwa athi ISPS, DC submit karana welawe,
    principle agent ta boru kiyala athi nathnam agent principle ekka ekathu wela boru document submit karala Colombo port limit enna permission aran athi,

    me cases waladi kauda machan responsible wenne?
    eka eka wenama kiyanna puluwan da?
    ------ Post added on May 28, 2021 at 10:59 PM
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kiyala wadak na bn.

    me cases waladi kauda machan responsible wenne?
    eka eka wenama kiyanna puluwan da?
    ------ Post added on May 28, 2021 at 10:59 PM

    okata MEEPA ekai , port ekai issellama alla ganne lankawe agent wa. port eka issella balanawa agent kawuda kiyala , agent anchorage charges, ISPS, dangerous cargo declaration , HM approval serama hariyaya aran thiyada kiyala,
    agent principle ekka karapu email ehema submit karanna wenawa case ekak wela thiyana nisa,

    aththatama ginna hanguwada nedda kiyana eka danne vessel owner and master witharai.
    lankawe news walata giya Qatar, India port walata vessel eka gaththe ne kiyala?? eka bala ganna puluwan ISPS declaration eken , ship log book eken bala ganna puluwan,

    vessel agent ta amatharawa thawa innawa, owners agent and P & I ( protection and Indemnity club agent kenek )
    (me vessel eke oya kiyana kattiya details mata methane mention karanna be)

    investigation ekata sampurnama involve wenne P & I club agent and owners agent
    cargo agent involve wenawa oka anchorage ekata genawa nisa,
    oka OPL eke wela thibunanam case eka sampurnayenma wenas wenawa
     
    Thanks machan info walata.
    OPL - Outer Port Limit kiyana eke meaning eka mokadda?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Thanks machan info walata.
    OPL - Outer Port Limit kiyana eke meaning eka mokadda?

    Colombo port ekata limit ekak thiyanawa sea eke, mata mathaka port eke idan nautical miles 12 ta eha OPL. 12ta athulata enawanam HM permission ona 12ta eha drift karala monawa hari karanawanam ethanata yanna witharak permission ona.

    OPL eken athulata eaawanam charges gewal permission ganna ona
     
    • Love
    Reactions: RLT4U

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බෙබි බාප්ප
    ටොන් පච, ඔහොම කිසිම දෙයක් වෙලා නැ..හිතාමතා නැවු ගෙන්නගෙන ගිල්ල ගන්ඩ මොන්ගල නැ බන් උබලගෙ ගොන්නුන්ට වගේ,බොම්බ කෙලිනකන් බලන් උන්න වගේ කියල හිතන් ඇති..
    බෙබි බාප්ප
     
    • Haha
    Reactions: SLK_sri

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Colombo port ekata limit ekak thiyanawa sea eke, mata mathaka port eke idan nautical miles 12 ta eha OPL. 12ta athulata enawanam HM permission ona 12ta eha drift karala monawa hari karanawanam ethanata yanna witharak permission ona.

    OPL eken athulata eaawanam charges gewal permission ganna ona

    Ela machan... tnx
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Which fool send this kind of idiot to our Parliament? Looks like 85% temperature minister is better than this grand old idiot from Ratnapura who topped the list in the said district? But he will come gain top of the list , this is what we need to change, irrespective of party
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි මූසලයො බලයට පත්වෙච්ච, කාලකණ්ණි මූසලයො ඡන්ද දායකයො උන රටක්.. 😭

    රට විනාස වෙන්න දීල ඒකෙන් ඩොලර් ටිකක් ගන්න බලන් ඉන්න තුප්පහි තැනකට වැටිලා.
    මේකෙ ඉන්න පොහොට්ටු බයියන්ගෙන් අහන්නෙ. ඔහොම කරන්න පුළුවන්ද යකෝ උබලට හිතට එකඟව? ටිකක් හිතපල්ලා. 😔

    මේක විකිණීමේ next level එක. ෂික්.
    අපේ මූදු කලාපය, වෙරළ, කොරල්පර, ඒ ආශ්‍රිත ජීවීන්, හුස්ම ගන්න වායුගෝලය, මිනිස්සුන්ගෙ සෞඛ්‍යය සේරම විකුණුවා ඩොලර් මිලියන කීපයකට... 😐🤨🤨😑😔😔😔😔

    වැඩි මිලකටත් නෙවෙයි. ඩොලර් මිලියන කීපයකට.. 😕😕😕😕

    රට වැටිල තියෙන තත්ත්වය තේරුම්ගන්න උබලට දැනුත් බැරි නං උබල ජීවත් වෙන එකම මේ ලෝකෙට කරන අසාධාරණයක්.. 😐