Xpress Pearl නෞකාවේ පරිසර විනාශය

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි...😓

    තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා

    නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන නෞකාව මුහුදුබත් වීමත් සමග මුහුදට එකතු උනොත් බටහිර මුහුදු තීරයේ ඉදන් කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හානි සිදු වෙන්න පුළුවන්.ඇතැම් විට වැලි කැටෙන් කැටේ පවා පිරිසිදු කරන්න අපිට සිදු වෙන්න පුළුවන් .

    මේක කොච්චර විනාසයක්ද කියලා විස්තර කරන්න තේරෙන් නෑ.ඒ තරම් භයානකයි..

    රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු හානි උන නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුනා.අදාල බලධාරීන් සතු වගකීම එයයි.විනාසය සිදු වන විටත් එය අපේ මුහුදු තීරයෙන් නාවික සැතපුම් 50ක් වත් ඈතට ඇදන් යන්න ඉඩ තිබුනා.

    සංජය ප්‍රදීප්
    Green Project Api

    උපුටා ගැනීමකි


    FB_IMG_1622104599155.jpg



    FB_IMG_1622104604561.jpg



    FB_IMG_1622104617383.jpg



    FB_IMG_1622104609896.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    monawahar hethu tikak kiyaawi, kiyala bola pass kra kra idiwi sathi 2,3k in passe tawa mokak hari.. anduwata time pass kranna, atha yatin bsns1k karaganna maru pallam mewa... bazil negotiate krnawa athi law1n yanawa oyalata mechara spend kranna wewi, ehema nathuwa godin beragannawa nam mechara ona kiyala... balamuko rajaye mona niladariyada suspend wenne kiyala...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා

    රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු හානි උන නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුනා.

    ටොන් පචයක්
     
    • Dislike
    Reactions: Idias

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා

    රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු හානි උන නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුනා.

    ටොන් පචයක්
    ඒ පාර නැව් හොදනවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාර නැව් හොදනවද?
    බොරු කියල පච උනාම ඔහොමවත් කියපන්, කටාර් වලින් ඉන්දියවෙන් වද්ද ගත්තෙ නැ කිව නේද ඔය කටින්ම , හෙන ගහපන් කියන්නෙ නැ ඉතින් මනුස්සයෙක් හින්ද..
     
    • Dislike
    Reactions: Idias

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බොරු කියල පච උනාම ඔහොමවත් කියපන්, කටාර් වලින් ඉන්දියවෙන් වද්ද ගත්තෙ නැ කිව නේද ඔය කටින්ම , හෙන ගහපන් කියන්නෙ නැ ඉතින් මනුස්සයෙක් හින්ද..
    එක බොරුද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක බොරුද?
    ඔව් බොරු, ඒ වරායවල් දෙකටම ගිහින් .අනිත් ඒව ඔක්කෝම දන්නව ඒක දන්නෙ නැ නේද, පචේ මාට්ටු වෙද්දි වේස මායම්.. :lol: :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඔව් බොරු, ඒ වරායවල් දෙකටම ගිහින් .අනිත් ඒව ඔක්කෝම දන්නව ඒක දන්නෙ නැ නේද, පචේ මාට්ටු වෙද්දි වේස මායම්.. :lol: :lol:
    spreading lies is the order of the day . 85% Temperature Minister of Ports appointed by panel of Viyathmaga. MP Vasudeva said that we want to get damages and that was the reason? This is our rulers? our people ask why do we need Oxygen? Minister wants to destroy Mangrove? for sport ground. So it is clear that people had got the govt they deserve.
     
    • Sad
    Reactions: Ameesha2