Told yaඔව් බන් පව් වැඩේ මේ වගේ පවුල් කොච්චර අසරන වෙනවා ඇද්ද මේ එක කතාවක් විතරයි අපි නොදන්න ඒවා තව සෑහෙන්න ඉන්නවා![]()
Told yaඔව් බන් පව් වැඩේ මේ වගේ පවුල් කොච්චර අසරන වෙනවා ඇද්ද මේ එක කතාවක් විතරයි අපි නොදන්න ඒවා තව සෑහෙන්න ඉන්නවා![]()
බැසිල්ගේ කෝවින් පරීක්ෂණ වල ප්‍රතිඵල තමයි මේ

කිමිදෙන්න කලින් මුහුද දැකල හිටපන්Vedanupasaanawa kohomada ban practise karanne?hari guideline ekak nedda

epa kiyaddi lamai haduwa.mata nan passe kiyanna epaඑපා කියද්දී ඇහුවේ නැ ,මේ රටේ මිනිස්සු ,සැමරුවා අව්රුදූ , කියන්න වචන නැ , දැන් කරන්න දෙයක් නැ , අපිට උනත් ඔචරයි තමා , මම නම් ජිවිතේ ගැන ලොකු බලාපොරොතු නැ මේ කාලේ![]()
epa kiyaddi lamai haduwa.mata nan passe kiyanna epa
epa kiyaddi lamai haduwa.mata nan passe kiyanna epa
ගෑනු ඇඩෙව්ව කතාව මොකද්ද බන්.. රිදෙන්න ම ගහනව ද මූ කෑලිවලටහිතල පොරොන්දු කඩනවද යකෝ. මැරෙන්න වෙලාව ආවම මැරෙන්න වෙනවා.
ගාමන්ට්ස් වල ගෑණු අඩව අඩව ඉදල අන්තිමට මහණ වුනා මල්ලිට වගකීම දීලා.
උට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ගැන හිතුවේ නෑ.
අනී මල්ලි පොරොන්දු කැඩුවා කියා කියා යුටියුබ් ඉන්ටවිව් දිදී පල දැන්.
බදින්න කලින් ගාමට් කෑලිත් එක්ක මොක මොකවත් තිබ්බද ? බන් ඔය හාමුදුරුවන්ට ????හිතල පොරොන්දු කඩනවද යකෝ. මැරෙන්න වෙලාව ආවම මැරෙන්න වෙනවා.
ගාමන්ට්ස් වල ගෑණු අඩව අඩව ඉදල අන්තිමට මහණ වුනා මල්ලිට වගකීම දීලා.
උට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ගැන හිතුවේ නෑ.
අනී මල්ලි පොරොන්දු කැඩුවා කියා කියා යුටියුබ් ඉන්ටවිව් දිදී පල දැන්.





එහෙම කෙනෙක්ද නැද්ද දන්නේ නෑ. ඒත් ළමයි 3ක් එක්ක අම්මවත් දාලා තනියෙම ගිය එක නම් එච්චර එතිකල් නෑ.බදින්න කලින් ගාමට් කෑලිත් එක්ක මොක මොකවත් තිබ්බද ? බන් ඔය හාමුදුරුවන්ට ????![]()
බදින්න කලින් ගාමට් කෑලිත් එක්ක මොක මොකවත් තිබ්බද ? බන් ඔය හාමුදුරුවන්ට ????![]()
E yako etakota alutha upan lamayawath geniwath dala horen giye buduhamduruwoඑහෙම කෙනෙක්ද නැද්ද දන්නේ නෑ. ඒත් ළමයි 3ක් එක්ක අම්මවත් දාලා තනියෙම ගිය එක නම් එච්චර එතිකල් නෑ.
දැන් කවුද ඒ අම්මලා ළමයි වයිෆ් ව බලාගන්නේ? හරිහමන් පිරිමියෙක් නැති කොට.
පිස්සුද බන් උබටepa kiyaddi lamai haduwa.mata nan passe kiyanna epa
යකෝ ඒ පවුල රජ පවුලක්. සුද්දෝදන රජතුමා (සීයා) මාලිගාවේ හිටියා.E y
E yako etakota alutha upan lamayawath geniwath dala horen giye buduhamduruwo
Mona bailda ban.raja pawulak unath ehema dala yanawada.ethical nane.mona salli tibbath tattawa replace karanna puluwanda.oya excuse kathawakයකෝ ඒ පවුල රජ පවුලක්. සුද්දෝදන රජතුමා (සීයා) මාලිගාවේ හිටියා.
ළමයෙක්ව ලොකු උස්මහත් කරන්න ආර්ථිකයක් තිබ්බා ඒ රජ පවුලට.
අනික හිටියෙත් එක ළමයයි.
මේ මධ්‍යම පාන්තික පවුලක ළමයි තුන්දෙනෙක් එක්ක ගෑණියෙක් තනි වුනාම විදින්න වෙන කරදර මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
අනික මේ ලංකාව. වයසක අම්මා කෙනෙක් ඉන්නවා.
කොරෝනා කාලේ මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වැටිලා තියෙන කාලේ.
මෙහෙම පකේ ඉන්ටවිව් දෙන එකෙන් වෙන්නේ අර ගෑනියි ළමයිනුයි තව මානසිකව වැටෙන එක.
උබ දවසක බැරිවෙලා හරි බැන්දොත් ළමයි හම්බ වුනොත් තේරෙයි උබට තව එක ක්ෂීරපායි පැටියෙක් උපද්දවලා උස්මහත් කරන එක කොච්චර අමාරුද කියලා.