වසන්ගතය මොන තරම් දරුණුද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    ඔව් බන් පව් වැඩේ මේ වගේ පවුල් කොච්චර අසරන වෙනවා ඇද්ද මේ එක කතාවක් විතරයි අපි නොදන්න ඒවා තව සෑහෙන්න ඉන්නවා :(
    Told ya
     
    • Like
    Reactions: malakadss

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    එපා කියද්දී ඇහුවේ නැ ,මේ රටේ මිනිස්සු ,සැමරුවා අව්රුදූ , කියන්න වචන නැ , දැන් කරන්න දෙයක් නැ , අපිට උනත් ඔචරයි තමා , මම නම් ජිවිතේ ගැන ලොකු බලාපොරොතු නැ මේ කාලේ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    එපා කියද්දී ඇහුවේ නැ ,මේ රටේ මිනිස්සු ,සැමරුවා අව්රුදූ , කියන්න වචන නැ , දැන් කරන්න දෙයක් නැ , අපිට උනත් ඔචරයි තමා , මම නම් ජිවිතේ ගැන ලොකු බලාපොරොතු නැ මේ කාලේ :sorry:
    epa kiyaddi lamai haduwa.mata nan passe kiyanna epa
     
    • Dislike
    • Like
    Reactions: saja and malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    pala pala , methnath athal gannawa , kariya :angry:
    14999.jpg
     
    • Haha
    Reactions: malakadss

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හිතල පොරොන්දු කඩනවද යකෝ. මැරෙන්න වෙලාව ආවම මැරෙන්න වෙනවා.
    ගාමන්ට්ස් වල ගෑණු අඩව අඩව ඉදල අන්තිමට මහණ වුනා මල්ලිට වගකීම දීලා.
    උට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ගැන හිතුවේ නෑ.
    අනී මල්ලි පොරොන්දු කැඩුවා කියා කියා යුටියුබ් ඉන්ටවිව් දිදී පල දැන්.
    ගෑනු ඇඩෙව්ව කතාව මොකද්ද බන්.. රිදෙන්න ම ගහනව ද මූ කෑලිවලට 😂
     
    • Haha
    Reactions: malakadss

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    හිතල පොරොන්දු කඩනවද යකෝ. මැරෙන්න වෙලාව ආවම මැරෙන්න වෙනවා.
    ගාමන්ට්ස් වල ගෑණු අඩව අඩව ඉදල අන්තිමට මහණ වුනා මල්ලිට වගකීම දීලා.
    උට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ගැන හිතුවේ නෑ.
    අනී මල්ලි පොරොන්දු කැඩුවා කියා කියා යුටියුබ් ඉන්ටවිව් දිදී පල දැන්.
    බදින්න කලින් ගාමට් කෑලිත් එක්ක මොක මොකවත් තිබ්බද ? බන් ඔය හාමුදුරුවන්ට ???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    බදින්න කලින් ගාමට් කෑලිත් එක්ක මොක මොකවත් තිබ්බද ? බන් ඔය හාමුදුරුවන්ට ???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එහෙම කෙනෙක්ද නැද්ද දන්නේ නෑ. ඒත් ළමයි 3ක් එක්ක අම්මවත් දාලා තනියෙම ගිය එක නම් එච්චර එතිකල් නෑ.
    දැන් කවුද ඒ අම්මලා ළමයි වයිෆ් ව බලාගන්නේ? හරිහමන් පිරිමියෙක් නැති කොට.
     
    • Sad
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    E y
    එහෙම කෙනෙක්ද නැද්ද දන්නේ නෑ. ඒත් ළමයි 3ක් එක්ක අම්මවත් දාලා තනියෙම ගිය එක නම් එච්චර එතිකල් නෑ.
    දැන් කවුද ඒ අම්මලා ළමයි වයිෆ් ව බලාගන්නේ? හරිහමන් පිරිමියෙක් නැති කොට.
    E yako etakota alutha upan lamayawath geniwath dala horen giye buduhamduruwo
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    E y

    E yako etakota alutha upan lamayawath geniwath dala horen giye buduhamduruwo
    යකෝ ඒ පවුල රජ පවුලක්. සුද්දෝදන රජතුමා (සීයා) මාලිගාවේ හිටියා.
    ළමයෙක්ව ලොකු උස්මහත් කරන්න ආර්ථිකයක් තිබ්බා ඒ රජ පවුලට.
    අනික හිටියෙත් එක ළමයයි.
    මේ මධ්‍යම පාන්තික පවුලක ළමයි තුන්දෙනෙක් එක්ක ගෑණියෙක් තනි වුනාම විදින්න වෙන කරදර මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
    අනික මේ ලංකාව. වයසක අම්මා කෙනෙක් ඉන්නවා.
    කොරෝනා කාලේ මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වැටිලා තියෙන කාලේ.
    මෙහෙම පකේ ඉන්ටවිව් දෙන එකෙන් වෙන්නේ අර ගෑනියි ළමයිනුයි තව මානසිකව වැටෙන එක.
    උබ දවසක බැරිවෙලා හරි බැන්දොත් ළමයි හම්බ වුනොත් තේරෙයි උබට තව එක ක්ෂීරපායි පැටියෙක් උපද්දවලා උස්මහත් කරන එක කොච්චර අමාරුද කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    Mon

    Mona bailda ban.raja pawulak unath ehema dala yanawada.ethical nane.mona salli tibbath tattawa replace karanna puluwanda.oya excuse kathawak