•●💠 ළමයි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    •●💠 ළමයි,

    🔴 දැන් ඔය මොරටුවෙ නගරාධිපති: එයා දීපු තුන්ඩු වලට කොවිඩ් එන්නත ගැහැව්වෙ නැත්නම්; මෙතන එන්නත් කරන්න දෙන්නෙත් නෑ කියල ඊයෙ එතන රාජකාරි භාරව හිටපු වෛද්‍ය වරියට තර්ජනය කරනව ප්‍රවෘත්ති වලට පෙන්නනව දැක්ක නේද?

    🔵 දැන් ඔය ළමයි හිතනවද; මොරටුවෙ ජනතාව ඔය වැඩේට විරුද්ධ වෙලා, එයාගෙ ගේ ලඟ විරෝධ තාවක් කරයි කියල.
    පිස්සු හැදෙයි කිව්වලු ළමයි ..... 😜😜😜 එකෙක් යන්නෙ නෑ විරුද්ධත්වය පාන්න. උනුත් බලන්නෙ ඒ මිනිහගෙ පිලිකන්නෙන් රිංගල, ඔය තුන්ඩුවක් ගන්නෙ කොහොමද කියල.

    ⚫ දැන් මේක ජරා ජීර්ණ වෙලා ඉවරයි!!!
    අප්‍රිකාවෙ අර "ගැන්ග් කල්ලි" පාලනය කරන රටක් වගේ. කැලෑවෙ නීතිය වන "ශක්ති වන්තයා ඉතිරිවේ" | "Survival of the Fittest" තමයි දැන් මේකෙ වෙන්නෙ.
    මේ ජරා ජීර්ණ ක්‍රමයට මිනිස්සු ඇබ්බැහිවෙලා. උන්ට ඒක වෙනස් කිරීමේ උවමණාවක් නෑ. හැම එකාම බලන්නෙ කොහෙන් හරි හොර පාරකින් රිංගල තමන්ගෙ වැඩේ කරගන්න.

    🔴 මේක පසුගිය අවුරුදු 15 තුල කූඨප්‍රාප්තියට පත් දේශපාලන ව්‍යාපෘතියක්. ජනතාව තමන්ට දේශපාලනික වශයෙන් අවනත තැනක තියාගන්න ටූල්ස් හැටියට තමයි දේශපාලුවො මේ තුරුම්පු පාවිච්චි කරන්නෙ.

    🔵 තව දුරටත් පැහැදිලි කලොත්: අර පුන්චිකාලෙ ලමයි සෙල්ලම් කරන්නෙ; 'මල දුන්නොත් ගල දෙනවා ....' වගේ. අන්න ඒකම තමයි මේ. උඹලා මා එක්ක හිටියොත් තමයි උඹලට රජයෙන් ලැබෙන්න, ඕන දේවල් ගන්න පුලුවන්, කියන එක තමයි මේ ජනතාවගෙ ඔලුවලට දාල තියෙන්නෙ. ඉතින් ජනතාව ඒකට, එහෙම දැනෙන විදියට විරුද්ධත්වයක් පෙන්නන්නෙත් නෑනෙ. වැඩේ යනව හොඳට.

    ⚫ 🍚🍛 තියෙන දෙයක් කාල බීල, 📚📕පොතක් කියවල, 🎬📺 චිත්‍රපටියක් බලල ඉන්න ළමයි.

    🔴 මේක මීට වඩා වෙනස් කරන්න බෑ!!!!!
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නගරාධිපති හරි. මම ඔය සිදුවීම උන දවසෙත් ඒක කිව්වා. අදත් කියනවා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    191671418_2913639568953184_6107704268843166887_n.jpg
     
    • Haha
    Reactions: xVOLDYx

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    නගරාධිපති හරි. මම ඔය සිදුවීම උන දවසෙත් ඒක කිව්වා. අදත් කියනවා.

    නැ බන්.. උගේ ක්‍රමේ හරි.. හැබැයි ඌ වැරදී...

    ක්‍රමේ හරි කිව්වේ... ඒක තමා බන් වෙන්න ඕනේ... එක ගමකට ගහනවනම් ග්‍රාමසේවකට කියල කලින් දවසේ ගමේ උන්ට පැයකට 100 ගානේ ලස්ස්නට ටෝක්න් බෙදල පහුවදා ඒ වෙලාවට එන්න කිව්වනම් හැමෝටම විදගන්නත් පුලුවන්.. පට්ට අව්වේ දිග පෝලිම් හිටින්නෙත් නෑ:yes::yes:

    හැබැයි මෙතන මම ඌ වැරදී කිව්වේ.. ඌ ටෝකන් බෙදල තියෙන්නේ උගෙ පාක්ශිකයොන්ට/හෙන්චයියොන්ට විතරයි..:angry: එහෙම වෙන්න බෑනේ බන්.. මම උඩ කිව්වා වගේ සාධාරණව ටෝකෙන් බෙදෙන්න ඕනෙනෙ...

    ඒකයි මම කිව්වේ... උගේ ක්‍රමේ හරි.. හැබැයි ඌ වැරදී...