මෙයා කවුද charitha attalage

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    කුවේනියේ .... මේකනම් පට්ට. අනිත් ඔක්කොම එකම style එක
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,367
    14,457
    113
    Hathara kendare song eka kaleth muu.
    Mu dan nam habai kokka dagena inne ridma, supun la ekka.
    Muta ohoma hit wela salli hamba karanna ona naha.
    Thaththa moratuwe mechanical engineering lecturer kenek.
    Meyath USA hitiye.
     
    • Like
    Reactions: buddikagayan

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කවුද මචං මේ මාත් අදමයි ඇහුවේ විරාජ් පෙරේරා, ඉරාජ්, සංගීත්, සඳුන් පෙරේරා වගේ ජනප්‍රිය ඩයල් එකක් නෙමෙයි වගේ සිංදු නම් අවුලක් නෑ පොඩ්ඩක් කම්මැලි හැබැයි
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    මට නං හොදයි මිනිහගේ ඒවා. හෙට නාඩගමේ කුවේණි ගලන ගග sansaarye ma ඕව හොදයි දැන් තියන අනිත්ඒ වගේ හැටියට. musician කෙනෙක්. not just a singer. ගොඩක් සුපුන් පෙරීරගේ රිද්මගේ ඒවාට music කරලා තියෙන්නේ මෙයා. මෙයාගේ ගොඩක් ඒවාට lyrics කරන්නේ චන්ද්‍රසෙන තලංගම කියල කෙනෙක් rapper රවී jay