timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ දවස්වල අහසෙ මැද ම තියෙන ගොඩක් දීප්තිමත් තරුව නෝටිස් කරේ කවුද? ඒක තරුවක් ද ග්‍රහලෝකයක් ද? (කොළඹ අහස මන් කිව්වෙ :p ) මාතෘකාව
    නූලෙන් අකුරක් එහා මෙහා උණා :(
     
    • Like
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    වයිෆ් මමයි ආසම දෙයක් තමයි රැට බැල්ක්නි එකට වෙලා ඇලවෙලා තරු බලන එක
    මේ දවස් වල වල්කුලු නිසා තරු වැඩිය පෙන්නේ නැ හද පේන්නෙත් නැ වැඩිය
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වයිෆ් මමයි ආසම දෙයක් තමයි රැට බැල්ක්නි එකට වෙලා ඇලවෙලා තරු බලන එක
    මේ දවස් වල වල්කුලු නිසා තරු වැඩිය පෙන්නේ නැ හද පේන්නෙත් නැ වැඩිය
    Shot ekak danne nadda?😉