Japan - මේක ඇත්තද ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා සිරා .හැබැයි ඉගෙන ගන්න යන උන්ට පට්ට කට්ට.

    20210530_234329.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    දැන් පේනවද රට හදන්න එන එවුන් හදන ලබ්බක් නෑ කියල.

    රට හදනවනම් පටන් ගන්න ඕනෙ ඉස්කෝලෙන්
    skole hadannath epa.
    Podi evunta Tv channel ekak danna :D
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,015
    1
    28,383
    113
    දැන් පේනවද රට හදන්න එන එවුන් හදන ලබ්බක් නෑ කියල.

    රට හදනවනම් පටන් ගන්න ඕනෙ ඉස්කෝලෙන්
    වඩා නිවැරදිව කිව්වොත් දරුවා බඩේ ඉදිද්දීමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටිවී එක විතරක් ඇති පරම්පරාවක් හරි මග ගෙනියන්න. මට මතකයි අපි පොඩි කාලේ රූපවාහිනියේ පෙන්නුවා පාර පනින්න වාහනයක් නැවැත්තුවොත්, පාර පැනලා, අත වනලා ස්තූති කරලා යන්න කියලා. ඒක එදා ඉඳලා අද වෙනකං මම කරනවා. දැන් මම මගේ ළමයින්ටත් පුරුදුකරලා තියෙන්නේ. 😊

    පුතා ඉස්කෝලේ දාන්න ගියාම කෝවිඩ් නිසා කා පාක් එකේ ළමයි එක්ක පෝලිමේ ඉන්න ඕන වෙලාව එනකං. වේලාසනින් ගියාට පුතාට කවදාවත් පෝලිමේ මුල හම්බෙන්නේ නෑ දෙමව්පියෝලමයිත් අරං, නවතින්න කියලා තියෙන තැනින් පැනලා ඉස්සරහට යනවා.
    මම පුතාට කියල තියෙන්නේ ඒ ළමයි ඔක්කොම ඩිස්කොලිෆයි. දුක් වෙන්නේ නැතිව හරි තැන ඉන්න. වෙලාවට ඔයාට පළමු තැන හම්බෙයි කියල.😊

    ඉන්න රට ගැනනං තියෙන ලොකුම කලකිරීම බහුතරේ අතේ තියෙන ඕන කුණුගොඩක් තැන නොතැන නොබලා අහුවුන තැන විසිකරලා යනවා. මට හිතෙන්නේ මුංගේ මේ කුනු පුරුදු තමයි සිංහලුන්ටත් පුරුදුවෙලා තියෙන්නේ.😑

    අපි මාසෙට සැරයක් ඉස්කෝලේ ඉඳලා ගෙදරට පයින් එනවා පාරේ විසිකරලා තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මලු වලට එකතුකරං තැනකට විසිකරලා.

    මට සතුටුයි මගේ දරුවෝ පරිසරයට හරි ආදරෙයි😊
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මේක අැත්ත..TV ඵකේ හොඳ දේවල් බලන්න දෙන්න ඕන..ලංකාවෙ නම් TV වල දැන් පොඩි උන්‍ට බලන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: icepack

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ටිවී එක විතරක් ඇති පරම්පරාවක් හරි මග ගෙනියන්න. මට මතකයි අපි පොඩි කාලේ රූපවාහිනියේ පෙන්නුවා පාර පනින්න වාහනයක් නැවැත්තුවොත්, පාර පැනලා, අත වනලා ස්තූති කරලා යන්න කියලා. ඒක එදා ඉඳලා අද වෙනකං මම කරනවා. දැන් මම මගේ ළමයින්ටත් පුරුදුකරලා තියෙන්නේ. 😊

    පුතා ඉස්කෝලේ දාන්න ගියාම කෝවිඩ් නිසා කා පාක් එකේ ළමයි එක්ක පෝලිමේ ඉන්න ඕන වෙලාව එනකං. වේලාසනින් ගියාට පුතාට කවදාවත් පෝලිමේ මුල හම්බෙන්නේ නෑ දෙමව්පියෝලමයිත් අරං, නවතින්න කියලා තියෙන තැනින් පැනලා ඉස්සරහට යනවා.
    මම පුතාට කියල තියෙන්නේ ඒ ළමයි ඔක්කොම ඩිස්කොලිෆයි. දුක් වෙන්නේ නැතිව හරි තැන ඉන්න. වෙලාවට ඔයාට පළමු තැන හම්බෙයි කියල.😊

    ඉන්න රට ගැනනං තියෙන ලොකුම කලකිරීම බහුතරේ අතේ තියෙන ඕන කුණුගොඩක් තැන නොතැන නොබලා අහුවුන තැන විසිකරලා යනවා. මට හිතෙන්නේ මුංගේ මේ කුනු පුරුදු තමයි සිංහලුන්ටත් පුරුදුවෙලා තියෙන්නේ.😑

    අපි මාසෙට සැරයක් ඉස්කෝලේ ඉඳලා ගෙදරට පයින් එනවා පාරේ විසිකරලා තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මලු වලට එකතුකරං තැනකට විසිකරලා.

    මට සතුටුයි මගේ දරුවෝ පරිසරයට හරි ආදරෙයි😊
    Kenyawe kohomada :rolleyes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් ස්ටුඩන්ට් උනත් ගෙවන්න ඕනෙ
    ehenam pora student eke pattata salli hoyanawa.

    lasksha 30ta koheda adunam anual salary bohoma podi tax ekak tiyenne. awuruddatama lakshayak wath yanne nehe.

    health insurance wage ewa student kaale bohoma poddai gewanna tiyenne.

    ane manda :dull:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ehenam pora student eke pattata salli hoyanawa.

    lasksha 30ta koheda adunam anual salary bohoma podi tax ekak tiyenne. awuruddatama lakshayak wath yanne nehe.

    health insurance wage ewa student kaale bohoma poddai gewanna tiyenne.

    ane manda :dull:
    na karan job eke anuvata tax gewanna one.
    vena jobs horen karanva e salli evanne yaluvek haraha.
    e jobs ahu unoth kelinma departure karanava .no chance
     
    • Like
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    na karan job eke anuvata tax gewanna one.
    vena jobs horen karanva e salli evanne yaluvek haraha.
    e jobs ahu unoth kelinma departure karanava .no chance
    karana Job eka anuwa tax eka wenas wenne ne bro. 年収 eka matai tax eka teeranaya wenne. Legal salary eken Lankawe (ammalata dependent) widiyata salli yawanawa nam tax eken tikak return kara gannath puluwan 年末調整 karaddi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenyawe kohomada :rolleyes:

    මොක තිබුනත් වැඩක් නෑ බං මිනිස්සුන්ගේ හැදියාව අජූවයි.
    මගේ පුතා උණ විකාරේ දොඩවන්නේ අපි මෙහෙන් වෙන රටකට යං, මේ මිනිස්සු හැමතැනම කුණු දාල කැත කරනවා කියලා😑
    ඒකටත් මම කියන්නේ ඉස්සර ටීවී එකේ ගිය කතාවක්. " තමන් අවංක වෙන්න එතකොට මේ ලෝකෙන් එක වංක මිනිහෙක් නැතිවෙනවා කියලා සතුටු වෙන්න පුලුවන්" වගේ තමුන් පිලිවෙලට ඉඳලා තමුන් දිහා බලලා මේ රටේ එක හොඳ පුතෙක් ඉන්නවා කියල සතුටුවෙන්න කියලා.

    අර අඹ පැලයක් හිටවන කතාවත් තාමත් හිතට වැදිල තියෙනවා. අඹ ඇටයක් අලිගැටපේර ඇටයක් හම්බුනත් ඉන්දනවා. කොලයක් දෙකක් ඇවිත් වින්ට එකට මැරෙනවා.😑
     
    • Sad
    Reactions: JokerFan