කීල්ස් එකෙ සයිට් එකට ගියාම මචන් වෙන සයිට් වගේ එපා වෙනකම් කැරකි කැරකි බලන් ඉන්න ඕනෙ නැහැ එෆ්.5 ගහ ගහ කිව් එක මැනේජ් කරන්න අපේ ටයිම් එක ආවම නොටිෆිකේශන් සවුන්ඩ් එක එනවා. එහෙම උනාම මචන් අනාත වෙලා වගේ ඉන්න ඕන නැහැ ෆස්ට් ටයිම් මචං ලංකාවෙ කමර්ශල් වෙබ් සයිට් එකක ඒ වගේ සිස්ටම් එකක් දුවනව දැක්කෙ හොද මැනේජ්මන්ට් අයිඩියා එකක් මචං
සයිට් එකට ලොග් වෙන විදිය නෙක්සෙස් පෝටල් මැනේජ් වෙන විදිය කැටකරි කරල තියෙන විදිය විශේෂයෙන් ස්පීඩ්ලි කන්ටෙන්ට් ලෝඩ් වෙනවා ඩේටබේස් ස්ලෝ වෙනවා කියල අවුලක් නැහැ වගේම සයිට් එකේ විනිවිදභාවය කියන එක 100% තියෙනව සුපිරි එහෙම උනාම මචන් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් දැනෙනවා.
- කාර්ට් එක සේව් කරන්න
- ඩිලිවරි ඩේට් එක ටයිම් එක සිලෙක්ට් කරන්න
- පේමන්ට් ඔප්ශන් වැඩ කරනවා සුපිරියටම
- රිෆන්ඩ් ඔප්ශන්ස් එහෙමත් තියෙනවා
- ඩිලිවරි පිකප් ලොකේශන් එක සිලෙක්ට් කරන්න
- යුටිලිටි බිල් පේමන්ට් ඔප්ශන්
- නෙක්සස් ප්ලැට්ෆොර්ම්
මේ වගේ ඔප්ශන් තියෙනවා බන් කීල්ස් එකේ ඕනම ලෙවල් එකක යූසර් කෙනෙකුට උනත් අයි.ටී ක්නොලේජ්ඩ් එකක් නැතුවම උනත් යූස් කරන්න පුළුවන්.
ඒවගේම මචන් උන්ගෙ රිෆන්ඩ් සිස්ටම් එක එහෙම විනිවිධභාවයකින් යුක්තයි මචන් කෑශ් නම් එහෙම කාර්ඩ් එකට නම් එහෙම ගන්න පුලුවන්.සයිට් එකට දාන ඕඩර් එකට මචං එස්.එම්.එස් වෙරිෆිකේශන් ඩිස්පැච්ඩ් නොටිෆිකේශන් ඊමෙල් එකට එන ඉන්වොයිස් එක වගේ දේවල් නිසා බයක් නෑ මචන් ගෙවන සල්ලි වලට කෙලවෙයිද කියලා
මොබයිල් ඇප් එකත් මචං සුපිරි සයිට් එක වගේම මම ඒකනම් යූස් කරල නැහැ දෙපාරක් වගේ ලොග් වෙලා බලල තියෙනවා.
කීල්ස් එකෙ සයිට් එකේ ඔගනයිසේශන් පාර්ට් එක නියමයි වෙල් මේන්ටේන්ස් ඇන්ඩ් යූසර් ෆ්‍රෙන්ඩ්ලි. වර්චුවල් ශොපින් එක්ස්පීරියන්ස් එකක් එහෙම ගන්නවා නම් නියම සයිට් එකක්
නෙක්ට්ස් ලෙවල් ගතියක් තියෙනවා බන් ඉස්සරහට ෆොරින් කන්ට්‍රීර්ස් වල ශොපින්ග් මාකට් වෙබ් සයිට්ස් වගේ ඩෙවලොප් වෙලා ඒවි මචං ඩිපාට්මන්ට් ස්ට්‍රෝ එකක් වගේ