Keels home delivery service එක නම් සුපිරියි බන් ҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපිත් බඩු ගෙන්වන්නේ ඕකෙන්. හැබැයි පෙරේදා දාපු ඒවා එන්නේ හෙට.. කඩවත
    කොරෝනා නිසාද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි ගිය අවුරුද්දේ පළවෙනි රැල්ල කාලේ ඉදන් ඔඩර්ස් දැම්ම . මේ දවස් ටිකෙත් ඕකෙන්මයි ෂේප් කලේ. එලවලු වුනත් ජරා ඒවා එවල තිබ්බෙම නෑ. සර්විස් එක නම් සුපිරි :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළවළු ගන්නත් පුලුවන්ද,
    මම කීල්ස් එකට whatsapp message එකක් දැම්ම එලවලු ජාති 10ක් විතර ග්‍රෑම් 500ක් වගෙ වෙන්න එවන්න කියල. උන් තක්කාලි, අමුමිරිස් වගේ ඒව 100-250 වගෙ අමතරව එවල තිබුන.😌
     
    • Wow
    Reactions: PHBhagya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Keells Super - Best ඉස්සර මම ගියේ කාගිල්ස්.. ඒත් කීල්ස් දැන් මාරම කොලිටි එකකට වැඩේ කරගෙන යනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම කීල්ස් එකට whatsapp message එකක් දැම්ම එලවලු ජාති 10ක් විතර ග්‍රෑම් 500ක් වගෙ වෙන්න එවන්න කියල. උන් තක්කාලි, අමුමිරිස් වගේ ඒව 100-250 වගෙ අමතරව එවල තිබුන.😌
    ඉල්ලපු ප්‍රමානෙට වඩා වැඩියෙන්ද?

    අපේ පැත්තෙ ඩිලිවරි ලොරියකින් එළවළු ගත්ත උංගෙ එළවළු හෙන ගණං.
    වැස්ස නිසා එළවළු ගණං වැඩි වෙලාද දන්නෑ.
     
    • Like
    Reactions: NRTG and Rankira

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉල්ලපු ප්‍රමානෙට වඩා වැඩියෙන්ද?

    අපේ පැත්තෙ ඩිලිවරි ලොරියකින් එළවළු ගත්ත උංගෙ එළවළු හෙන ගණං.
    වැස්ස නිසා එළවළු ගණං වැඩි වෙලාද දන්නෑ.
    ඔව්. මම එලවලු වර්ග මොනවද කියල කියපු නැති නිසා උන්ම තෝරල එවල තිබුන. ගෙදරක උයනකොට අවශ්‍ය වෙයි කියල හිතලම වෙන්න ඇති අමතරව තක්කාලි අමුමිරිස් එවල. සුපිරි කොල්ලො කෙල්ලො සෙට් එකක් ඉන්නෙ
     
    • Wow
    Reactions: PHBhagya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කීල්ස් එකෙ සයිට් එකට ගියාම මචන් වෙන සයිට් වගේ එපා වෙනකම් කැරකි කැරකි බලන් ඉන්න ඕනෙ නැහැ එෆ්.5 ගහ ගහ කිව් එක මැනේජ් කරන්න අපේ ටයිම් එක ආවම නොටිෆිකේශන් සවුන්ඩ් එක එනවා. එහෙම උනාම මචන් අනාත වෙලා වගේ ඉන්න ඕන නැහැ ෆස්ට් ටයිම් මචං ලංකාවෙ කමර්ශල් වෙබ් සයිට් එකක ඒ වගේ සිස්ටම් එකක් දුවනව දැක්කෙ හොද මැනේජ්මන්ට් අයිඩියා එකක් මචං

    සයිට් එකට ලොග් වෙන විදිය නෙක්සෙස් පෝටල් මැනේජ් වෙන විදිය කැටකරි කරල තියෙන විදිය විශේෂයෙන් ස්පීඩ්ලි කන්ටෙන්ට් ලෝඩ් වෙනවා ඩේටබේස් ස්ලෝ වෙනවා කියල අවුලක් නැහැ වගේම සයිට් එකේ විනිවිදභාවය කියන එක 100% තියෙනව සුපිරි එහෙම උනාම මචන් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් දැනෙනවා.

    1. කාර්ට් එක සේව් කරන්න
    2. ඩිලිවරි ඩේට් එක ටයිම් එක සිලෙක්ට් කරන්න
    3. පේමන්ට් ඔප්ශන් වැඩ කරනවා සුපිරියටම
    4. රිෆන්ඩ් ඔප්ශන්ස් එහෙමත් තියෙනවා
    5. ඩිලිවරි පිකප් ලොකේශන් එක සිලෙක්ට් කරන්න
    6. යුටිලිටි බිල් පේමන්ට් ඔප්ශන්
    7. නෙක්සස් ප්ලැට්ෆොර්ම්
    මේ වගේ ඔප්ශන් තියෙනවා බන් කීල්ස් එකේ ඕනම ලෙවල් එකක යූසර් කෙනෙකුට උනත් අයි.ටී ක්නොලේජ්ඩ් එකක් නැතුවම උනත් යූස් කරන්න පුළුවන්.
    ඒවගේම මචන් උන්ගෙ රිෆන්ඩ් සිස්ටම් එක එහෙම විනිවිධභාවයකින් යුක්තයි මචන් කෑශ් නම් එහෙම කාර්ඩ් එකට නම් එහෙම ගන්න පුලුවන්.සයිට් එකට දාන ඕඩර් එකට මචං එස්.එම්.එස් වෙරිෆිකේශන් ඩිස්පැච්ඩ් නොටිෆිකේශන් ඊමෙල් එකට එන ඉන්වොයිස් එක වගේ දේවල් නිසා බයක් නෑ මචන් ගෙවන සල්ලි වලට කෙලවෙයිද කියලා
    මොබයිල් ඇප් එකත් මචං සුපිරි සයිට් එක වගේම මම ඒකනම් යූස් කරල නැහැ දෙපාරක් වගේ ලොග් වෙලා බලල තියෙනවා.
    කීල්ස් එකෙ සයිට් එකේ ඔගනයිසේශන් පාර්ට් එක නියමයි වෙල් මේන්ටේන්ස් ඇන්ඩ් යූසර් ෆ්‍රෙන්ඩ්ලි. වර්චුවල් ශොපින් එක්ස්පීරියන්ස් එකක් එහෙම ගන්නවා නම් නියම සයිට් එකක්
    නෙක්ට්ස් ලෙවල් ගතියක් තියෙනවා බන් ඉස්සරහට ෆොරින් කන්ට්‍රීර්ස් වල ශොපින්ග් මාකට් වෙබ් සයිට්ස් වගේ ඩෙවලොප් වෙලා ඒවි මචං ඩිපාට්මන්ට් ස්ට්‍රෝ එකක් වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Keels products සෑහෙන්න තියෙනව.. මෙලෝ රහක් නැහැ
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Covid asse unge site eka hondatama goda damme Keels thama.

    Mul dawas wala traffic wadi wela down wuna. Un tak gala queue ekak dala wade goda damma. Delivery and other options ehemath covid assema thama un improve karagaththe.

    Keels products සෑහෙන්න තියෙනව.. මෙලෝ රහක් නැහැ
    Physical store eketh dan godak items 'Keels' brand eken dala thiyenawa dakka.
    ------ Post added on May 31, 2021 at 7:10 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Lassana florath hondai. eken elawalu gattama a barata wada packaging barai

    Lassana flora is the best service i got among keels , glomark and other ... paper bags , nicely packed in a box .. no delays ... very good fresh vegitables & fruits.
    good service