Ikman ඉවරයි වගේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    iKman ලංකාවෙ නෙමෙයි. මතක විදියට නෙදර්ලන්ඩ්ස් හරි එස්තොනියන් හරි මදර් කොම්පැනි එක. ඕක අයිති බුවා ඒකාලෙ උගෙ මේන් කොම්පැනි එකේ සයිට් එකේ කින්ඩියට වගේ දාල තිබුන උන් කරන්නෙ තුන්වෙනි ලෝකෙ අයිටී දියුණු නැති රටවලට මාකර්ට් ප්ලේස් එකක් හදල දෙන එක කියල. ඒත් ඇත්තටම උන් අපේ වගේ රටවලින් හොඳ ගානක් අදිනව. රෙනෝ නෙමෙයි මොකෙක් හරි ලංකාවෙ එකෙක් ඔයවගේ සයිට් එකක් හනදවනම් හොඳ දෙයක්.
    kohomada reno fake add dala market eka highjack karaddi...
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    Screen Shot 2021-06-01 at 1.24.42 PM.png

    :frown: :frown: :frown: :frown: :frown:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,263
    2,872
    113
    den gihin beluwe. kawda ban attata mewa develop karanne? me wage develop karaoth next time ape nam job eka na.

    View attachment 128269

    image.png

    image.png
    kohen hari template ekak ussala ehen mehen modify karala denawa athi.
    Reno karaya meeting wala banina widiyata oka athule inna un mokak hari atawala aruta balanna denawa athi. aru eka ok kiwwama mun ehemama publish karanawa athi
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93

    mona unath PWA karapu eka hodai.. site eka hodai mata nam..

    thawa improve wenna thiynwa, but V1 widiyata hodai ban
     
    • Like
    Reactions: EON

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නම ලංකාවේ ewunta අමාරුයි.
    දාන්න තිබ්බේ reno.lk , hiru.lk, maru.lk, kudu.lk, badu.lk, saru.lk, cat.lk,dog.lk

    වගේ ලංකාවේ උන්ට ටයිප් කරගන්න පුළුවන් එකක්
    Dumi.Hire.lk
     
    • Like
    Reactions: Rankira

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තොපිල ටික උස්සගෙන යනවා දැන් ලෝටස් ටෙක්නොලජි එකට රෙනෝගේ..

    ඒක නෙමේ බැක්එන්ඩ් එක මොකෙන්ද ගහල තියෙන්නේ :P:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    1622538597429.png

    lanka ads එකේ කොලිටිය ගන්න ට්‍රයි කරල වගේ

    තොපිල ටික උස්සගෙන යනවා දැන් ලෝටස් ටෙක්නොලජි එකට රෙනෝගේ..

    ඒක නෙමේ බැක්එන්ඩ් එක මොකෙන්ද ගහල තියෙන්නේ :P:rolleyes:
    1622538680490.png

    https://github.com/gatsbyjs
    ------ Post added on Jun 1, 2021 at 2:44 PM

    1622539271864.png

    සිරාවටම මොකාද බන් මේක ප්‍රඩක්ශන් යවපු එකා. මුන්ට ලොකුවයින් ඇටෑක් එකක් එයි මේක මේ විදියට තිබ්බොත්.
    ------ Post added on Jun 1, 2021 at 2:52 PM
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    iKman ලංකාවෙ නෙමෙයි. මතක විදියට නෙදර්ලන්ඩ්ස් හරි එස්තොනියන් හරි මදර් කොම්පැනි එක. ඕක අයිති බුවා ඒකාලෙ උගෙ මේන් කොම්පැනි එකේ සයිට් එකේ කින්ඩියට වගේ දාල තිබුන උන් කරන්නෙ තුන්වෙනි ලෝකෙ අයිටී දියුණු නැති රටවලට මාකර්ට් ප්ලේස් එකක් හදල දෙන එක කියල. ඒත් ඇත්තටම උන් අපේ වගේ රටවලින් හොඳ ගානක් අදිනව. රෙනෝ නෙමෙයි මොකෙක් හරි ලංකාවෙ එකෙක් ඔයවගේ සයිට් එකක් හනදවනම් හොඳ දෙයක්.
    :yes::yes::yes::yes:
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    View attachment 128300

    lanka ads එකේ කොලිටිය ගන්න ට්‍රයි කරල වගේ

    View attachment 128301

    https://github.com/gatsbyjs
    ------ Post added on Jun 1, 2021 at 2:44 PM

    View attachment 128305

    සිරාවටම මොකාද බන් මේක ප්‍රඩක්ශන් යවපු එකා. මුන්ට ලොකුවයින් ඇටෑක් එකක් එයි මේක මේ විදියට තිබ්බොත්.
    ------ Post added on Jun 1, 2021 at 2:52 PM

    meka build karaddi souce map eka build karala thiynne ekai oya source code eka penne..

    after npm run build,source code in Chrome devtools were displayed,how to hide it?after npm run build,source code in Chrome devtools were displayed,how to hide it? #4162

    https://github.com/facebook/create-react-app/issues/4162

    scripts: {
    "build": "GENERATE_SOURCEMAP=false react-scripts build"
    }
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    meka build karaddi souce map eka build karala thiynne ekai oya source code eka penne..

    after npm run build,source code in Chrome devtools were displayed,how to hide it?after npm run build,source code in Chrome devtools were displayed,how to hide it? #4162

    https://github.com/facebook/create-react-app/issues/4162

    scripts: {
    "build": "GENERATE_SOURCEMAP=false react-scripts build"
    }
    යප් ඒක තමා ඉතින් මේ වගේ එකක් හරියට චෙක් කරන්න එපායනෙ බන් ප්‍රඩක්ශන් යවන්න කලින්