සවුදි වලත් පල්ලි වල ලවුඩ්ස්පීකර්ස් තහනම් කරනවා..ලන්කාවේ පන්සල් පල්ලි වලත් මේ වගේම ලවුස්පීකර්ස් තහනම් කරන්න ඕන.
පල්ලි වලටත් වඩා පන්සල් වලින් තමයි මේ කරදරේ තියෙන්නේ..මිනිස්සුන්ට බලෙන් පිරිත්/කවි බන අස්සවනවා..පල්ලි වල විනාඩි දෙකක් දැම්මා ඉවරයි..පන්සල් වල පැය ගනන් දාගෙන ඉන්නවා..උදේ පන්දරත් දානවා හවසත් දානවා මහ හයියෙන් මුලු ගමම දෙදරන්න..
මෙහෙ උන් සවුදි උන්ට බැන බැන හිටියට උන් ටික ටික සිවිලයිස්ඩ් වෙනවා..