Saudi limits the use of laudspeekers in mosques.

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,379
    6,254
    113
    සවුදි වලත් පල්ලි වල ලවුඩ්ස්පීකර්ස් තහනම් කරනවා..ලන්කාවේ පන්සල් පල්ලි වලත් මේ වගේම ලවුස්පීකර්ස් තහනම් කරන්න ඕන.
    පල්ලි වලටත් වඩා පන්සල් වලින් තමයි මේ කරදරේ තියෙන්නේ..මිනිස්සුන්ට බලෙන් පිරිත්/කවි බන අස්සවනවා..පල්ලි වල විනාඩි දෙකක් දැම්මා ඉවරයි..පන්සල් වල පැය ගනන් දාගෙන ඉන්නවා..උදේ පන්දරත් දානවා හවසත් දානවා මහ හයියෙන් මුලු ගමම දෙදරන්න..
    මෙහෙ උන් සවුදි උන්ට බැන බැන හිටියට උන් ටික ටික සිවිලයිස්ඩ් වෙනවා..

    lilman

    Well-known member
  • May 10, 2009
    40,572
    53,805
    113
    Colombo
    පල්ලි වල විනාඩි දෙකක් දැම්මා ඉවරයි
    images.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පන්සල් පල්ලි චූන්පාන් හැම එකම තහනම් කරන්න ඔනෙ. පුදුම කරදයක් මුන්ගෙන්

    හයියෙන් අහන්න ඔනෙ එවුන්ට ගිණි පොලියට හෙඩ්ෆෝන් ගන්න ලෝන් දුන්නම හරි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සවුදි වලත් පල්ලි වල ලවුඩ්ස්පීකර්ස් තහනම් කරනවා..ලන්කාවේ පන්සල් පල්ලි වලත් මේ වගේම ලවුස්පීකර්ස් තහනම් කරන්න ඕන.
    පල්ලි වලටත් වඩා පන්සල් වලින් තමයි මේ කරදරේ තියෙන්නේ..මිනිස්සුන්ට බලෙන් පිරිත්/කවි බන අස්සවනවා..පල්ලි වල විනාඩි දෙකක් දැම්මා ඉවරයි..පන්සල් වල පැය ගනන් දාගෙන ඉන්නවා..උදේ පන්දරත් දානවා හවසත් දානවා මහ හයියෙන් මුලු ගමම දෙදරන්න..
    මෙහෙ උන් සවුදි උන්ට බැන බැන හිටියට උන් ටික ටික සිවිලයිස්ඩ් වෙනවා..

    ආ..... මේ අර මෝඩයා නේද උපදෙස් දෙන්නේ🤡

    නැවට සිද්දවුන දේ ඔබට නොවෙන්න නම්, සුදුසුකම් සපුරන ලද පුද්ගලයන්ගෙන් පමණක් උපදෙස් පතන්න.🤣🤣
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පන්සල් පල්ලි චූන්පාන් හැම එකම තහනම් කරන්න ඔනෙ. පුදුම කරදයක් මුන්ගෙන්

    හයියෙන් අහන්න ඔනෙ එවුන්ට ගිණි පොලියට හෙඩ්ෆෝන් ගන්න ලෝන් දුන්නම හරි
    කැඩිච්ච වලං එකතු කරන උනුත් බෑන් කනරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට පිරිත් ඇහෙද්දි අමාරුයි, තොපිට ඕන දේවල් කරන්ඩ මේක තොපේ ආණ්ඩුවක් නෙමේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට පිරිත් ඇහෙද්දි අමාරුයි, තොපිට ඕන දේවල් කරන්ඩ මේක තොපේ ආණ්ඩුවක් නෙමේ..

    ගු ඇන් පි බැල්ලිගෙ පුතාල newi yako owa kare 2015 kalin mahida goiya,
    eka api passe balamu, moko ewa theeranaya karanne ubawath gothabaya wath newei, ewa ali sabri balala karai,

    eka newei burkawa thahanam karada??
    ara vaccine horen gahapu thread eken ai penala giye?? seen eka aththa nisada???
     
    • Like
    Reactions: R O B U S T A

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට පිරිත් ඇහෙද්දි අමාරුයි, තොපිට ඕන දේවල් කරන්ඩ මේක තොපේ ආණ්ඩුවක් නෙමේ..
    වරෙන් තොට හෙඩ් ෆෝන් එකක් ගහල පිරිත් වැඩිකරල දාල දෙන්ඩ. පිරිත් හින්ද කනටත් හොද ඇතිනෙ.

    පොන්නයෙක් උනාට පොන්නය කියල පෙන්නල රටට නෝන්ඩි වෙන්ඩ එපා පොන්නයෝ
     
    • Like
    Reactions: R O B U S T A

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ශබ්ද පාලනයක් තිබිය යුතුමයි. ආගමික, සංගීත සන්දර්ශන ඔය ඔක්කොගෙම. දිනපතා කරන ශබ්ද වාහනය නවත්තල ඉඳල හිටල වෙන ඉවෙන්ට් එකකට විශේෂ අවසර ගන්න ඕනෙ විදිහට සිස්ටම් එකක් හැදුවනම් හරි. මල කරදරයක් අපේ ගෙවල් ලගත් පන්සලක් තියෙනව.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    සවුදි වලත් පල්ලි වල ලවුඩ්ස්පීකර්ස් තහනම් කරනවා..ලන්කාවේ පන්සල් පල්ලි වලත් මේ වගේම ලවුස්පීකර්ස් තහනම් කරන්න ඕන.
    පල්ලි වලටත් වඩා පන්සල් වලින් තමයි මේ කරදරේ තියෙන්නේ..මිනිස්සුන්ට බලෙන් පිරිත්/කවි බන අස්සවනවා..පල්ලි වල විනාඩි දෙකක් දැම්මා ඉවරයි..පන්සල් වල පැය ගනන් දාගෙන ඉන්නවා..උදේ පන්දරත් දානවා හවසත් දානවා මහ හයියෙන් මුලු ගමම දෙදරන්න..
    මෙහෙ උන් සවුදි උන්ට බැන බැන හිටියට උන් ටික ටික සිවිලයිස්ඩ් වෙනවා..

    මොන ලබ්බටත් කලින් පොඩි කෙල්ලොන්ව නිත්‍යානුකුලව කසාද බඳින්න දීල තියෙන අයිතිය නැති කරන්න ඕන. සෞදියේත් ඕක දැන් තහනම්. එත් ලංකාවේ කැරියල තාම ළමා අපචාරේ කරනවා රාජ්‍ය අනුග්‍රහයෙන්.

    biriyani plate ekata bo gahak kapapu ratak,
    dan ithin Ali Sabri kiyana deyak thamai,

    @erozan @nicjosh83 @2osama burkawa thahanam karada????

    badagini athi ubalata biriyanika kamuda

    ලොක්ක බිරියනි කලා ලැට් ගියාම තමයි මුන් කන්නේ.
    ------ Post added on Jun 3, 2021 at 3:27 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,088
    113
    උදේ පන්දරත් දානවා හවසත් දානවා මහ හයියෙන් මුලු ගමම දෙදරන්න..
    මෙහෙ උන් සවුදි උන්ට බැන බැන හිටියට උන් ටික ටික සිවිලයිස්ඩ් වෙනවා.. - Agree
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කණ පැලෙන්න පිරිත් බලෙන් ඇස්සවීම බුදුරජානන් වහන්සේට කරන ලොකුම නිග්‍රහයකි.
    ඇරත් අපේ උන් දන්න පාලියකුත් නෑ. හින්දි සින්දු අහනව වගේ අහන් ඉන්නව. අනික පිරිත් කියල දෙයක් නෑනෙ, තියෙන්නෙ සූත්‍ර දේශණා නෙව. සංස්කෘතික කෑල්ලක් විදිහට පිරිත තියාගත්තට කමක් නෑ ඒක අවශ්‍ය නැති මිනිස්සුන්ගෙ ඇඟේ බලෙන් ගහන එක තමා අවුල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් ආවොත් පිරිත් තහනම් කරනව කියන එකයි මේ ගු ඇන් පි බඩු නොකියා කියන්නෙ, ඕන්න සිහලුනි මතෙකෙ තියාගෙන සලකපල්ල චන්දෙදි
     
    • Haha
    Reactions: Rontmir

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සජිත් ආවොත් පිරිත් තහනම් කරනව කියන එකයි මේ ගු ඇන් පි බඩු නොකියා කියන්නෙ, ඕන්න සිහලුනි මතෙකෙ තියාගෙන සලකපල්ල චන්දෙදි

    dan koheda ehema kiyala thyenne????
    anika biriyani plate ekata bo gaha kapuwe maina neweida??
    palli wala sound adu karana neethiya genawe 2015 kalin anduwa
     
    • Like
    Reactions: R O B U S T A

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇරත් අපේ උන් දන්න පාලියකුත් නෑ. හින්දි සින්දු අහනව වගේ අහන් ඉන්නව. අනික පිරිත් කියල දෙයක් නෑනෙ, තියෙන්නෙ සූත්‍ර දේශණා නෙව. සංස්කෘතික කෑල්ලක් විදිහට පිරිත තියාගත්තට කමක් නෑ ඒක අවශ්‍ය නැති මිනිස්සුන්ගෙ ඇඟේ බලෙන් ගහන එක තමා අවුල.
    ඇත්ත මචන්.
    පිරිත් කියපල්ලකො තමන්ගෙ කටින්. මොන ඉලව්වකටද ලවුඩ්ස්පීකර් දාන්නෙ.