පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    අරෑ ඒ අස්සේ shangri la ඉල්ලුවා කියලා කියන්නේ හෙන අලි ඔලුවෙන්නෙ

    2.50 අපතයෝ මුන්ව ෆෝම් කරන එවුන්ට ඉදලෙන් ගහන්න ඕන
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,991
    113
    Colombo, Sri Lanka
    මේගොල්ලෝ මෙච්චර රටට සේවයක් කරන්න ගිහිල්ලා තියන එකේ නිරෝදනයට යවන එක හරි වැරදි. පව් කේක් එකවත් කපන්න හම්බුනේ නෑලු .... :lol: :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,098
    26,559
    113
    Kandy
    කොන්දොස්තරගෙන් අහපිය කොහෙයන බස් එකටද නැග්ගේ කියලා
    😂