පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    A picture is worth a thousand words kiyanawane
    capture_06022021_185300.jpg
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    රටේ නීතියට ගරු කරන්න බැරි හැත්ත, දැනුයි මුන්ට දරුවො ගැන මතක් වෙලා අඩන්නේ. තොපිට හොද වැඩේ දුප්පත් මනුස්සයාගේ දුක් වේදනාව උබලටත් දැනෙන්න ඕන. තොපිට ඔහොම වෙලා මදි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,991
    113
    Colombo, Sri Lanka
    ඒකිගේ ටකරම ඇහුවහම කනත් රිදෙනවා



    ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ
    ඔරිජින් එක ඔබේසේකර පුර තමයි. ජනප්‍රිය උනාට පස්සේ වෙන් කොහේට හරි වාෂ්ප වෙලා තියෙන්නේ. එහෙ එකෙක්ම තමයි මට කිව්වේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් කුක්කුමාලි, ඔය අරන් යන්නෙ උන්දව විතරක් නෙමේ ගු ඇන් පි බලාපොරොත්තු, :lol: :lol: :lol: :lol: :lol:

    ඒකිගේ ටකරම ඇහුවහම කනත් රිදෙනවා
    :yes: :yes: මේකනම් ඇත්ත,ටකරන්ම තමයි..
    ------ Post added on Jun 2, 2021 at 7:00 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මට චමුදිතයා පේන්න බැරුව හිටියේ. දැන් ඌට හෙන කැමැත්තක් ආවා. උගේ චැනල් එක මොකක්ද බං සබ්ස්ක්‍රයිබ් කරන්න.