thanikarama wikarak ban meka. mehe garment ekakin 400++ mattu wela ada. pare wahana patta thogayak thiyenne.Garment Aragena apiwa Lock karala harida ban
Ekko okkoma danna one
hama ekam apass dagena awidinawa
thanikarama wikarak ban meka. mehe garment ekakin 400++ mattu wela ada. pare wahana patta thogayak thiyenne.
ammata beth genna giya. godak kadath arala ban. wahana thiyenawa wenadatath wada. boruwata issaraha dora wahala. assen denawa.Api gewal walata wela innawa
anemnda ban
meke eun kiyana widiyata Sir thama assen denne.. paare yanneammata beth genna giya. godak kadath arala ban. wahana thiyenawa wenadatath wada. boruwata issaraha dora wahala. assen denawa.
Garment Aragena apiwa Lock karala harida ban
Ekko okkoma danna one
hama ekama pass dagena awidinawa
Eka atta machan.. Ehenam Unta Accormadation dila Ehema Sysytem genna one ban.. Un gewal wala awit wate awiddama Control weidaEhema kiyannath epa ban. Tea, Garments naththam lankawata badu banis export karanne na wena monawath.
14 wenakam dala
ow ban.. 14
ela machan la
damma ban daraz ekn patta ganm anika ගොඩක් බඩු out of stock dan ewageth.Card tiyenawa nam super market ekakata order ekak danna puluwan neh
Lagama town ekata payin palayan. Salliy , baduy aran waren.
Wena karanna deyak ne.
Awulak danne ne police.
ඔව්, දවසක් 14 බැරිනම් මාසයක් දානවා කියලා හරි දවස් දෙකක් තුනක් දෙන්න ඕනේ මිනිස්සු න්ට කන්න ගන්න.සතියක්වත් කලින් කියන්න ඕන මෙන්න මේ දිනේ ඉඳල දවස් 14ක් යනකන් ලොක් ඩවුන් ඒක නිසා කට්ටිය කට ලඟට එන්නෙ නැතුව තමන්ටපහසු දවසක ගිහින් සති දෙකකට ඇතිවෙන්න බඩු ගන්න කියල. එතකොට මිනිස්සුන්ට දවස් 7ක් ම තියෙනව අහවල් දවසෙ ඉඳන් දවස් 14කට බඩු ගන්න. එහෙම නැතුව හැමෝම එකම දවසෙ කඩවල් ගානෙ පෝලිමෙ ඉන්නෙත් නෑ කලින් දැනුම් දුන්නෙ නෑ කියල මිනිස්සු කෑ ගහන්නෙත් නෑ. කිසිම සැලසුමක් නෑ මේ තීරන ගන්න උන්ගෙ. මීට සති කීයකට කලින්ද ඩොකාලා කිව්වෙ එක දිගට දවස් 14ක ලොක් ඩවුන් එකක් ඕන කියල. මලික් පීරිස් එහෙම කොච්චර දවස්ද ඕක කියල. දැනටම සති දෙකක් ඇති.
මෙහෙ එහෙම තමා මචන්අනාතයි.
එලවලු ලොරියෙ එන්නෙ කුනු වෙච්ච, මාලු කන්න බෑ මේ ආන්ඩුව තියෙනකන්. මොකක්ඩ මේ රටට කරේ.![]()
හ්ම්ම්redda data tika iwara wenawa balan iddi..
අපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
මොකාගෙ ලොජික්ද යකූ![]()
pissu hu%$#$^%k ban. ape deposit sanchitha iwara wenawa balan iddi.
ඔව්ගෙවල් වලට එන එලවලු ලොරිවලත් බඩු හෙන ගනන්, ගත්තහම තමා තෙරෙන්නේ. එදාවේල හම්බ කරන අය කොහොම කනවද මන්දා..
Baiyonta kanna nathi wwnawa kiyala man kiwwe 2019![]()

ඒ කිව්වේBUMPER
curfew dai wage poddak balapn
Eka atta machan.. Ehenam Unta Accormadation dila Ehema Sysytem genna one ban.. Un gewal wala awit wate awiddama Control weida
හ්ම්ම්Garment Aragena apiwa Lock karala harida ban
Ekko okkoma danna one
hama ekama pass dagena awidinawa
Api gewal walata wela innawa
anemnda ban
හ්ම්ම් මගේ නෑ කෙනක් කිව්වා එයාගේ පැත්තේ එහෙමයි කියලාammata beth genna giya. godak kadath arala ban. wahana thiyenawa wenadatath wada. boruwata issaraha dora wahala. assen denawa.
සංචරන සිමා කිව්වට පාරේ නැත්තේ ප්රයිවට් බස් ටිකයි,, ඉස්කොලේ යන ලමයි ටිකයි විතරයි

ඔව් නේsancharana seema ain krala
CURFEW dai
ඔිකනේ උබලටත් මේක සත්තුවත්තක් කියලා තේරෙන්නෑනෙඅපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
මොකාගෙ ලොජික්ද යකූ![]()

බැංකු ඇරලද බන්? ඒටීඑම් විතරයි නේද?Naduna podi ekek wenna epa ban
Kanna bonna nati wenne komada ban
Ona taram kadawal tiyenawa shape eke badu ganna
Bankuwen salli tikak aran tiya ganin
poddak wata pita balapan yaluwekta call ekak gahapan
3rd wave eka kada ganna ona kohoma hari