සංචරණ සීමා දික් කරලා ද ?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සංචරන සිමා කිව්වට පාරේ නැත්තේ ප්‍රයිවට් බස් ටිකයි,, ඉස්කොලේ යන ලමයි ටිකයි විතරයි
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    14 wenakam dala
    ow ban.. 14
    ela machan la

    Card tiyenawa nam super market ekakata order ekak danna puluwan neh
    damma ban daraz ekn patta ganm anika ගොඩක් බඩු out of stock dan ewageth.

    Lagama town ekata payin palayan. Salliy , baduy aran waren.

    Wena karanna deyak ne.

    Awulak danne ne police.

    ela machan

    සතියක්වත් කලින් කියන්න ඕන මෙන්න මේ දිනේ ඉඳල දවස් 14ක් යනකන් ලොක් ඩවුන් ඒක නිසා කට්ටිය කට ලඟට එන්නෙ නැතුව තමන්ටපහසු දවසක ගිහින් සති දෙකකට ඇතිවෙන්න බඩු ගන්න කියල. එතකොට මිනිස්සුන්ට දවස් 7ක් ම තියෙනව අහවල් දවසෙ ඉඳන් දවස් 14කට බඩු ගන්න. එහෙම නැතුව හැමෝම එකම දවසෙ කඩවල් ගානෙ පෝලිමෙ ඉන්නෙත් නෑ කලින් දැනුම් දුන්නෙ නෑ කියල මිනිස්සු කෑ ගහන්නෙත් නෑ. කිසිම සැලසුමක් නෑ මේ තීරන ගන්න උන්ගෙ. මීට සති කීයකට කලින්ද ඩොකාලා කිව්වෙ එක දිගට දවස් 14ක ලොක් ඩවුන් එකක් ඕන කියල. මලික් පීරිස් එහෙම කොච්චර දවස්ද ඕක කියල. දැනටම සති දෙකක් ඇති.
    ඔව්, දවසක් 14 බැරිනම් මාසයක් දානවා කියලා හරි දවස් දෙකක් තුනක් දෙන්න ඕනේ මිනිස්සු න්ට කන්න ගන්න.
    අනාතයි.
    එලවලු ලොරියෙ එන්නෙ කුනු වෙච්ච, මාලු කන්න බෑ මේ ආන්ඩුව තියෙනකන්. මොකක්ඩ මේ රටට කරේ. 🙄
    මෙහෙ එහෙම තමා මචන්
    redda data tika iwara wenawa balan iddi..
    හ්ම්ම්

    අපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
    ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
    මොකාගෙ ලොජික්ද යකූ😂😂😂
    pissu hu%$#$^%k ban. ape deposit sanchitha iwara wenawa balan iddi.
    ගෙවල් වලට එන එලවලු ලොරිවලත් බඩු හෙන ගනන්, ගත්තහම තමා තෙරෙන්නේ. එදාවේල හම්බ කරන අය කොහොම කනවද මන්දා..
    ඔව්

    Baiyonta kanna nathi wwnawa kiyala man kiwwe 2019 😂😂😂
    :D

    BUMPER

    curfew dai wage poddak balapn
    ඒ කිව්වේ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Eka atta machan.. Ehenam Unta Accormadation dila Ehema Sysytem genna one ban.. Un gewal wala awit wate awiddama Control weida

    Oya kiyana de hari. Pallehata dala katha karanawa newei, second outbreak aweth garment kellek gen ne. Un kisima charayak nathuwa hama thanama yanawa podi kello kollo ne.
     
    • Like
    Reactions: Nadun26

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නදුන්ගේ පරිගණක වැඩ කොහොමද මේ දවස් වල.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Garment Aragena apiwa Lock karala harida ban

    Ekko okkoma danna one
    hama ekama pass dagena awidinawa
    හ්ම්ම්
    Api gewal walata wela innawa
    anemnda ban
    ammata beth genna giya. godak kadath arala ban. wahana thiyenawa wenadatath wada. boruwata issaraha dora wahala. assen denawa.
    හ්ම්ම් මගේ නෑ කෙනක් කිව්වා එයාගේ පැත්තේ එහෙමයි කියලා
    සංචරන සිමා කිව්වට පාරේ නැත්තේ ප්‍රයිවට් බස් ටිකයි,, ඉස්කොලේ යන ලමයි ටිකයි විතරයි
    :D
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපේ රට අපිට ලොක්. නමුත් අන්න ටුවරිස්ල හෝගාල ලොක්ඩවුන් වෙලා ඉන්න එවුන් බලබල ඇවිදින්න ඇවිත්.
    ස්වදේශිකයො හිර කරල නොරටුන් ගෙනල්ල හිරකරල ඉන්න ස්වදේශිකයොන්ව පෙන්නනවා.
    මොකාගෙ ලොජික්ද යකූ😂😂😂
    ඔිකනේ උබලටත් මේක සත්තුවත්තක් කියලා තේරෙන්නෑනෙ :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Naduna podi ekek wenna epa ban
    Kanna bonna nati wenne komada ban
    Ona taram kadawal tiyenawa shape eke badu ganna
    Bankuwen salli tikak aran tiya ganin

    poddak wata pita balapan yaluwekta call ekak gahapan

    3rd wave eka kada ganna ona kohoma hari
    බැංකු ඇරලද බන්? ඒටීඑම් විතරයි නේද?