ගිටාර් ගහන්න දන්න අයගෙන් උදව්වක් (Help)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට organ එකක ස්වර ටිකක් බලාගෙන ගහන්න ටිකක් පුලුවන්. ඒ වුණාට ගිටාර් ගහන එක ගැන නම් තේරෙන්නෙම නෑ. Blog එකක පාඩම් කීපයක් බැලුවා. ඒත් හරියට idea එකක් එන්නෑ. මට පොඩ්ඩක් මේක තේරුම් කරලා දෙන්නකො.

    * දැන් අපිට පුලුවන්නෙ organ එකෙන් ස,රි,ග,ම....... ස්වර වලින් මොකක් හරි සින්දුවක් ගහන්න. (ඉස්කෝලෙදි කඳු පෙළ අතරේ එක ගැහුවා වගේ). එතකොට ඒ වගේ එකක් ගිටාර් එකෙන් ගහන්නෙ කොහොමද?
    * ස,රි,ග,ම.... වෙනුවට ගිටාර් එකේ මොනවද ඒකෙ තියෙන්නෙ?

    Am.......................................G
    | C B A B | C D E A | E - D C | D B C D |
    මල් මිටක් තියන්න එකේ intro එක (උඩ ගිටාර්, යට කීබෝඩ්).... මේකෙ Am කෝඩ් එකේ විදිහට ඇඟිලි තියා ගත්තහම වාදනය කරන එකට ස්වර ප්‍රස්තාරය් නැද්ද?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    මගෙ යාළුවෙක් හිටියා ඉස්කොලෙ කාලෙ
    ඌ ගිටාර් ගහන්න ඉගෙන ගත්තෙ කඩෙන් ගත්ත ගිටාර් පුහුණුව ගැන පොතක් බලලා.
    පස්සෙ උගෙ ටැලන්ට් එක දැකලා ඉස්කොලෙන් ඌව කම්පෙටිෂන්ස් වලට දැම්මා.
    දිනලා එහෙම ආවා.

    අද නම් ඉතිං ඔනි තරම් වීඩියොස් තියෙනවා යු ටියුබ් එකෙ .
    සර්ච් කරලා බලන්න .
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    460
    738
    93
    මෙන්න මෙහෙම ට්‍රයි කරන්න. ගිටාර් එක අරන් ඔයා කැමති සින්දුව කියන ගමන් කකුලෙන් තාලේ අල්ලන්න (සද්දෙට කකුලෙන් තාලේ දැම්මා නම් වඩා හොදයි). එහෙම කරගෙන යන ගමන් අර ස්වර කිහිපයකට පස්සේ තාල ස්ථානයදී (කකුල වදින තැන) ගිටාර් එකේ ස්ටින්ග් හයියෙන් ඇදල "ටෑන්...ටෑ...න්" ගාල ගහන්න. ඔය විදිය පුරුදු උනාම ඕනෑම සින්දුවක් ගහන්න පුළුවන්. හැබැයි අහන් ඉන්න එවුන් මොනවා කියයිද දන්නේ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගිටාර් එකේත් ප්‍රධාන ලෙස ජාති තුනක් තියනවා ලීඩ්, බේස්, රිදම්. උඩ තියන කෝඩ් එකට අනුව තමා රිදම් එක ගහන්නේ, බේස් එකත් එහෙමයි. හැබැයි play කරන පැටන් වෙනස්. එවා තමා පුරුදු කරන්නේ. එතකොට ඊගව කෝඩ් එක එනකොට කෝඩ් එක මාරු කරනවා.
    ලීඩ් කියන්නේ ඔයා keyboard එකකින් ගහනවා වගේම ඔය පහල තියන සවර play කරන්න පුලුවන්.
    ඔය ඔක්කොටම 1,2,3,4 වල ඉදලාම ඇගිලි හුරු කරන්න ඔනේ කම්බියෙන් කම්බියට, කම්බි මාරුකර කර. ඔයවගේ. ඊටපස්සේ keyboard එකේ වගෙම ස, රි, ග, ම, ප ද, නි, ස. පිලිවලට තියනවා තැන් තුන හතරකම. ඒ විදිහට ඔය නෝට් ටිකත් තියන හැම තැනම පුරුදු කරනවා.
    ඔය අතර පොඩ්ඩ පොඩ්ඩ සින්දු play කරන්න පුරුදු වෙනවා. ටික කාලයක් යනකොට ඇගිලි නිකම්ම යනවා keyboard එකේ වගේම. වැඩේ ලේසි නෑ කාලයක් යනවා.
    කෝඩ් එහෙමත් එහෙමයි අල්ලන පැට්න් එකක් තියනවා එකට අදාල කම්බියේ සවර ටිකත් තියනවා. එකම පැටන් එකට කම්බිය දිගේ ඉහල පහල යන කොට keyboard එකේ වගේ පිලිවලට කෝඩ් මාරු වෙනවා.
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    guitar-fretboard-notes-diagram.png

    Aminor.gif

    GMaj-Free-Guitar-Chord-Chart.png

    guitar-fingering-diagram.jpg
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    ගිටාර් එකේත් ප්‍රධාන ලෙස ජාති තුනක් තියනවා ලීඩ්, බේස්, රිදම්. උඩ තියන කෝඩ් එකට අනුව තමා රිදම් එක ගහන්නේ, බේස් එකත් එහෙමයි. හැබැයි play කරන පැටන් වෙනස්. එවා තමා පුරුදු කරන්නේ. එතකොට ඊගව කෝඩ් එක එනකොට කෝඩ් එක මාරු කරනවා.
    ලීඩ් කියන්නේ ඔයා keyboard එකකින් ගහනවා වගේම ඔය පහල තියන සවර play කරන්න පුලුවන්.
    ඔය ඔක්කොටම 1,2,3,4 වල ඉදලාම ඇගිලි හුරු කරන්න ඔනේ කම්බියෙන් කම්බියට, කම්බි මාරුකර කර. ඔයවගේ. ඊටපස්සේ keyboard එකේ වගෙම ස, රි, ග, ම, ප ද, නි, ස. පිලිවලට තියනවා තැන් තුන හතරකම. ඒ විදිහට ඔය නෝට් ටිකත් තියන හැම තැනම පුරුදු කරනවා.
    ඔය අතර පොඩ්ඩ පොඩ්ඩ සින්දු play කරන්න පුරුදු වෙනවා. ටික කාලයක් යනකොට ඇගිලි නිකම්ම යනවා keyboard එකේ වගේම. වැඩේ ලේසි නෑ කාලයක් යනවා.
    කෝඩ් එහෙමත් එහෙමයි අල්ලන පැට්න් එකක් තියනවා එකට අදාල කම්බියේ සවර ටිකත් තියනවා. එකම පැටන් එකට කම්බිය දිගේ ඉහල පහල යන කොට keyboard එකේ වගේ පිලිවලට කෝඩ් මාරු වෙනවා.
    Acoustic, box guitars kiyanne monada etakota?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Am Chord eka play wena welawata Am scale eken thamai melody eka play wenne
    Am.........................................G
    | C B A B | C D E A | E - D C | D B C D |
    මල් මිටක් තියන්න එකේ intro එක (උඩ ගිටාර්, යට කීබෝඩ්)....
    ගිටාර් එකේ Am වලට ඇඟිලි තියාගන්නවානෙ. ඊට පස්සෙ G වලට මාරු කරනකන් වාදනය කරන්නෙ මොකද්ද?

    Am cord එකේදි මේ string එක පිරිමදින කොට මේ ස්වරය කියලා වගේ මොකක් හරි එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Acoustic, box guitars kiyanne monada etakota?
    මන් ඔය වැඩියේ දන්නේ නෑ. Acoustic කියලා ඔය electric item නැතිව box guitar එහෙම දලා play කරන එක. මන් දන්න විදිහට. ඔය unplug කියලා මයික් වලින් විතරක් ඔඩියෝ අරන් play කරන්නේ. Box guitar එකකින් කෝඩ් ගහන්නත් පුලුවන් නෝට් ගහන්නත් පුලුවන් ඒ කියන්නේ ලීඩ් හා රිදම් වගේ තමා. බේස් ගහනවානම් ස්ට්‍රින්ග් ඒකට ගැලපේන්න මාරු කරන්න හෝ බේස් වලටම වෙනම ගිටාර් තියනවා
     
    • Like
    Reactions: S_M_S

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරි. ඔයාට සරලව කියල දෙන්නම්. මෙහෙමයි.

    ගිටාර් එකේ තියෙන්නෙ මහතින් එකිනෙකට වෙනස් කම්බි 6ක් යම් යම් ආතති (ටෙන්ශන්) වලින් ඇදලා ගැටගහලා. ඔය කම්බි කම්පනය වෙද්දි සවුන්ඩ් හෝල් (ඔය බොක්ස්/එකෝස්ටික්/සෙමි එකෝස්ටික් ගිටාර් වල ලොකු සිදුර එක්ක තියෙන කොටස ) එක ඇතුලට ගිහින් ඒකෙ කම්පනය වෙලා තමයි සද්දෙ එන්නෙ. ඉතින් ඔය ආතතියෙන් ඇදල තියෙන කම්බි වල දිග හෝ ආතතිය වෙනස් වෙනකොට ඒ උපදින කම්පන වල සංඛ්‍යාතය වෙනස් වෙනව. ගිටාර් එකක් ප්ලේ කරද්දි වෙන්නෙ කම්බි වල ආතතිය එකම විදියට තියලා (තේරුම් ගන්න ලේසි වෙන්න දැනට එහෙම හිතන්න. නැතිනම් බෙන්ඩිං වලදි, ට්‍රෙමොලෝ එකෙන් එහෙම ආතතිය තමයි වෙනස් වෙන්නෙ) ඒ කම්බි වල දිග වෙනස් කරනව. ෆ්‍රෙරෙට් දෙකක් අතරමැදින් කම්බියක් හෝ කීපයක් තදින් අල්ලපුවාම ඒ දක්වා විතරයි කම්බියෙ දිග තියෙන්නෙ බ්‍රිජ් එකේ ඉඳලා. එතකොට එහෙම අල්ලලා ඒ කම්බිය කම්පනය කලාම ඒකට අදාල නෝට් එක වදින්නෙ.

    හරි. කීබෝඩ් එකේ සුදුපාට බොත්තම් වලින් නම් එක සප්තකයකට තියෙන්නෙ ස්වර 7යි නෙ. ස වල ඉඳල නි වෙනකම් ( C scale). ඒ සුදු බොත්තම් මැද තියෙන්නෙ තීව්‍ර හෝ කෝමල ස්වර කියලත් දන්නව නෙ. එතකොට සේරම ස්වර නම් 12ක් තියෙනව. සුදු පාට බොත්තම් වල 7යි. කලුපාට බොත්තම් වල 5යි. (C, C#, D, Eb, E, F, F#, G, Ab, A, Bb, B කියල සාමාන්‍යෙන් කියන්නෙ)

    ගිටාර් එකේ හෙඩ් එකේ (කරකෝන් කී තියෙන පැත්තේ ඉඳලා නෙක් එක (ෆ්‍රෙරෙට් බෝඩ් එක) දිගේ පහලට එද්දි ඔය හරහට තියෙන්නෙ ෆ්‍රෙට්. ඒව දෙකක් අතරින් කම්බියක් තදින් අල්ලල ප්ලේ කලාම යම් නෝට් එකක් වදිනව. ගිටාර් එක ස්ටෑන්ඩඩ් ටියුනිං (E <මහතම කම්බිය>, A, D, G, B, E <හීනිම කම්බිය>) වලට ටියුන් කරල තියෙන්නෙ (සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියෙන්නෙ හෝ සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියාගන්න ඕන (ටියුන් කරගන්නෝන) ප්ලේ කරන්න කලින්.). ඕනෙම කම්බියක් ෆ්‍රෙට් බෝඩ් එකේ කොහෙන්වත් අල්ලන්නෙ නැතිව නිකන්ම ප්ලේ කරද්දි ඒකට කියනව ඕපන් ප්ලේ කරනව කියල. ඊලඟ ෆ්‍රෙට් දෙක අතරින් ඇඟිල්ලෙන් අල්ලගෙන ඒ කම්බිය ප්ලේ කලාම අර ප්ලේ කරපු නෝට් එකට වඩා එක සෙමි ටෝන් එකක් වැඩි නෝට් එකක් තමයි ප්ලේ වෙන්නෙ. ඒ කීවෙ ඔයා ගිටාර් එකේ හීනිම කම්බිය (E 1st) නිකන්ම ප්ලේ කලොත් වදින්නෙ E (ග) නෝට් එක. ඊලඟ ෆ්‍රෙට් දෙක අතර ඇඟිල්ල තියන් තද කරල ප්ලේ කලොත් වදින්නෙ එෆ් (ම) නෝට් එක. ඊලඟ ෆ්‍රෙට්...... F# (තීව්‍ර ම ) ඊලඟ G (ප ) ඊලඟ... G# හෝ Ab (තීව්‍ර ප හෝ කෝමල ධ) එහෙම එහෙම..

    එතකොට තනි කම්බියෙ සේරම ස්වර ඕන නම් තියෙනව ඕන සිංදුවක් ගහන්න. නමුත් තනි කම්බියෙ ඔහොම ඈත ඈත ස්වර තියෙන නිසා අත උඩ පහල යව යව lead ප්ලේ කරන්නෙ නෑ. ඒක අමාරුයිනෙ. ඒ නිසා ලඟ තියෙන අනික් කම්බි වලින් නෝට් අල්ලනව.

    එක එක පොසිෂන් තියෙනව. ස්කේල් තියෙනව ෆ්‍රෙට්බෝඩ් එක පුරාම. ඒ ස්කේල් ටික බලන්න. ඒ ටික බලපුවාම ඔයාට පුලුවන් ෆ්‍රෙට් බෝඩ් එක පුරාම කම්බි 6ටම අදාලව නෝට් ටික තියෙන්නෙ කොහෙද හොයාගන්න. ඒ අනුව ඔයාට පුලුවන් අවශ්‍ය ස්කේල් එකේ යන සින්දුව ඒ ස්කේල් එක තියෙන හරියෙන් ප්ලේ කරන්න ගිටාර් එකේ. ඔය කීවෙ ලීඩ් ගිටාර් වලට අදාලව.

    කෝඩ් ප්ලේ කරනව නම් එක එක කෝඩ් වලට අදාලව ෂේප් තියෙනව. ඒව ටික හුරු කරගන්න.

    මගෙ පැහැදිලි කිරීම අවුල් ඇති නමුත් යම් දැනුමක් එන්න ඇති කියල හිතනව.
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Am.........................................G
    | C B A B | C D E A | E - D C | D B C D |
    මල් මිටක් තියන්න එකේ intro එක (උඩ ගිටාර්, යට කීබෝඩ්)....
    ගිටාර් එකේ Am වලට ඇඟිලි තියාගන්නවානෙ. ඊට පස්සෙ G වලට මාරු කරනකන් වාදනය කරන්නෙ මොකද්ද?

    Am cord එකේදි මේ string එක පිරිමදින කොට මේ ස්වරය කියලා වගේ මොකක් හරි එකක් තියෙනවද?
    mata therune ne machan kiyapu de.
    me video eken idea ekak ganna puluwan wei kiyala hithanawa.

    Acoustic, box guitars kiyanne monada etakota?
    Hari name eka Acoustic Guitar machan.
    habai lankawe kattiya godak kiyanne Box Guitar kiyala.

    Acoutic Guitar eka AMP ekakata plug karanna puluwan nan eka Semi-Acoustic Guitar ekak.

    Nylon string dala thiyenne Classical Guitars wala.

    ------ Post added on Jun 2, 2021 at 9:38 PM
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මමත් දැන් ගිටාර් එකක් අරන් මාස දෙක තුනක් වෙනවා තාම එක නෝට් එකක්වත් හරියට ප්ලේ කරගන්න බෑ😞 නෝමල් පාර්ට් එක දෙකක් ට්‍රයි කරන්න පුලුවන්,
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරි. ඔයාට සරලව කියල දෙන්නම්. මෙහෙමයි.

    ගිටාර් එකේ තියෙන්නෙ මහතින් එකිනෙකට වෙනස් කම්බි 6ක් යම් යම් ආතති (ටෙන්ශන්) වලින් ඇදලා ගැටගහලා. ඔය කම්බි කම්පනය වෙද්දි සවුන්ඩ් හෝල් (ඔය බොක්ස්/එකෝස්ටික්/සෙමි එකෝස්ටික් ගිටාර් වල ලොකු සිදුර එක්ක තියෙන කොටස ) එක ඇතුලට ගිහින් ඒකෙ කම්පනය වෙලා තමයි සද්දෙ එන්නෙ. ඉතින් ඔය ආතතියෙන් ඇදල තියෙන කම්බි වල දිග හෝ ආතතිය වෙනස් වෙනකොට ඒ උපදින කම්පන වල සංඛ්‍යාතය වෙනස් වෙනව. ගිටාර් එකක් ප්ලේ කරද්දි වෙන්නෙ කම්බි වල ආතතිය එකම විදියට තියලා (තේරුම් ගන්න ලේසි වෙන්න දැනට එහෙම හිතන්න. නැතිනම් බෙන්ඩිං වලදි, ට්‍රෙමොලෝ එකෙන් එහෙම ආතතිය තමයි වෙනස් වෙන්නෙ) ඒ කම්බි වල දිග වෙනස් කරනව. ෆ්‍රෙරෙට් දෙකක් අතරමැදින් කම්බියක් හෝ කීපයක් තදින් අල්ලපුවාම ඒ දක්වා විතරයි කම්බියෙ දිග තියෙන්නෙ බ්‍රිජ් එකේ ඉඳලා. එතකොට එහෙම අල්ලලා ඒ කම්බිය කම්පනය කලාම ඒකට අදාල නෝට් එක වදින්නෙ.

    හරි. කීබෝඩ් එකේ සුදුපාට බොත්තම් වලින් නම් එක සප්තකයකට තියෙන්නෙ ස්වර 7යි නෙ. ස වල ඉඳල නි වෙනකම් ( C scale). ඒ සුදු බොත්තම් මැද තියෙන්නෙ තීව්‍ර හෝ කෝමල ස්වර කියලත් දන්නව නෙ. එතකොට සේරම ස්වර නම් 12ක් තියෙනව. සුදු පාට බොත්තම් වල 7යි. කලුපාට බොත්තම් වල 5යි. (C, C#, D, Eb, E, F, F#, G, Ab, A, Bb, B කියල සාමාන්‍යෙන් කියන්නෙ)

    ගිටාර් එකේ හෙඩ් එකේ (කරකෝන් කී තියෙන පැත්තේ ඉඳලා නෙක් එක (ෆ්‍රෙරෙට් බෝඩ් එක) දිගේ පහලට එද්දි ඔය හරහට තියෙන්නෙ ෆ්‍රෙට්. ඒව දෙකක් අතරින් කම්බියක් තදින් අල්ලල ප්ලේ කලාම යම් නෝට් එකක් වදිනව. ගිටාර් එක ස්ටෑන්ඩඩ් ටියුනිං (E <මහතම කම්බිය>, A, D, G, B, E <හීනිම කම්බිය>) වලට ටියුන් කරල තියෙන්නෙ (සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියෙන්නෙ හෝ සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියාගන්න ඕන (ටියුන් කරගන්නෝන) ප්ලේ කරන්න කලින්.). ඕනෙම කම්බියක් ෆ්‍රෙට් බෝඩ් එකේ කොහෙන්වත් අල්ලන්නෙ නැතිව නිකන්ම ප්ලේ කරද්දි ඒකට කියනව ඕපන් ප්ලේ කරනව කියල. ඊලඟ ෆ්‍රෙට් දෙක අතරින් ඇඟිල්ලෙන් අල්ලගෙන ඒ කම්බිය ප්ලේ කලාම අර ප්ලේ කරපු නෝට් එකට වඩා එක සෙමි ටෝන් එකක් වැඩි නෝට් එකක් තමයි ප්ලේ වෙන්නෙ. ඒ කීවෙ ඔයා ගිටාර් එකේ හීනිම කම්බිය (E 1st) නිකන්ම ප්ලේ කලොත් වදින්නෙ E (ග) නෝට් එක. ඊලඟ ෆ්‍රෙට් දෙක අතර ඇඟිල්ල තියන් තද කරල ප්ලේ කලොත් වදින්නෙ එෆ් (ම) නෝට් එක. ඊලඟ ෆ්‍රෙට්...... F# (තීව්‍ර ම ) ඊලඟ G (ප ) ඊලඟ... G# හෝ Ab (තීව්‍ර ප හෝ කෝමල ධ) එහෙම එහෙම..

    එතකොට තනි කම්බියෙ සේරම ස්වර ඕන නම් තියෙනව ඕන සිංදුවක් ගහන්න. නමුත් තනි කම්බියෙ ඔහොම ඈත ඈත ස්වර තියෙන නිසා අත උඩ පහල යව යව lead ප්ලේ කරන්නෙ නෑ. ඒක අමාරුයිනෙ. ඒ නිසා ලඟ තියෙන අනික් කම්බි වලින් නෝට් අල්ලනව.

    එක එක පොසිෂන් තියෙනව. ස්කේල් තියෙනව ෆ්‍රෙට්බෝඩ් එක පුරාම. ඒ ස්කේල් ටික බලන්න. ඒ ටික බලපුවාම ඔයාට පුලුවන් ෆ්‍රෙට් බෝඩ් එක පුරාම කම්බි 6ටම අදාලව නෝට් ටික තියෙන්නෙ කොහෙද හොයාගන්න. ඒ අනුව ඔයාට පුලුවන් අවශ්‍ය ස්කේල් එකේ යන සින්දුව ඒ ස්කේල් එක තියෙන හරියෙන් ප්ලේ කරන්න ගිටාර් එකේ. ඔය කීවෙ ලීඩ් ගිටාර් වලට අදාලව.

    කෝඩ් ප්ලේ කරනව නම් එක එක කෝඩ් වලට අදාලව ෂේප් තියෙනව. ඒව ටික හුරු කරගන්න.

    මගෙ පැහැදිලි කිරීම අවුල් ඇති නමුත් යම් දැනුමක් එන්න ඇති කියල හිතනව.
    පැහැදිලි කිරීම සුපිරියි. බොහොම ස්තුතියි මචං. වැඩේ තේරුණා. (y) (y)(y)
    mata therune ne machan kiyapu de.
    me video eken idea ekak ganna puluwan wei kiyala hithanawa.

    එල! Thanks. මෙන්න මේ කෝඩ් එක මොකද්ද?
    6x8 u u s+u d.PNG

    www.youtube.com/watch?v=UPuNh45-M7Y (මේකෙ 10:33)
     
    • Like
    Reactions: Solo Rider