@ kasun_kbp මෙන් ඉගනගනින් Films ගැනයි අදහස් දක්වන විදිහයිඑක එක්කෙනාගේ රසය වෙනස්.මමනම් පුද්ගලිකව මේවා බලන්නැ.
බලන්නේ නැති ජාති ටිකක් තමයි
gruesome,Slasher
movies - (සිංහලු මේවට හොරර් කියලත් කියනවා, හොරර් ඕක නෙමෙයි හොදේ )
action movies -
superhero movies-( batman trilogy එක ඔය ගොඩට දාන්න බැ )එක වෙනම එකක්
any tamil,hindi,telugu movies-
romance movies -( romance කියල ෆුල් ලේබල් කරලා එනවා ඒවා හරි බෝරින්ග් -හොද ඒවත් තියෙනවා )
Comedy movies ( ලංකාවේ අමුතුවෙන් Comedy මොකටද බන් )
මේ ඔක්කොටොම තියෙන පොදු දේ තමයි මේවා ඕන මට්ටමක එකෙක්ට සෙට් වෙන්න තමයි හදල තියෙන්නේ,ක්රියෙටිවිටි එක අන්තිමයි.ඕව අතරත් හොද ෆිල්ම් කලාතුරකින් එනවා
කෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක්@ kasun_kbp මෙන් ඉගනගනින් Films ගැනයි අදහස් දක්වන විදිහයි
i suggest you watch all 8 movies. u wont understand what happens on 1st until u watch lastමේකට ෆිල්ම් එකක් කියලා නන් කියන්න බෑ.පලවෙනි එක බැලුවා ආයෙත පාරක් දැනට මාස කිහිපයකට කලින් තේරුමක් නෑ.(මම හිතුවේ පොඩි කාලේට වඩා දැන් දකින විදිහ වෙනස් නිසා ෆිල්ම් එක තේරෙයි කියලා.නිකන් මිනී මරනවා විතරයි )
කෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක්![]()
ahapu nisa search kareකෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක්![]()
Agree with you Broahapu nisa search kare
https://www.imdb.com/title/tt0387564/awards
but IMDB rating walin awards walin maninna bari namuth hoda movies oni taran tianawa. ape lankawe unat award ganna ahapuwa balu ballek ta wat balanna ba teren na. namut parliment jokes tamai market hodai kiala kianne. For people who like SAW movies like it to the best
පිළිගත්තා Cinema Award එකක් දාපන් පොන්ස්
Yap machan I also mention that .habai SPIRAL movie is not upto standards of SAW. i was expecting more of a story

ඉස්සරලාම කියපං තො අන්තිමට බලපු film මොකක්ද සාරං්ෂයත් ඒක්ක දාපන් බලන්න මට පෙන්නෙ උබ Film බලන ඒකේක් නෙමේ නෙද ලොල්පිළිගත්තා Cinema Award එකක් දාපන් පොන්ස්
MTV awards & තුන්පනේ කොත්තු කඩේ සම්මාන නොදා
Nominee නෙමෙයි ඉල්ලුවේ සම්මාන
මේවා බලන හරක්ට හොදයි ඉතින්
NFA
BAA
EFA
Golden Globe
Filmfare
පුළුවන් නම් මේ වගේ සම්මාන උළෙලක ගත්ත සම්මානයක් හොයල දාපන්![]()
mam owwama hoya hoya balana ekekwa dnnawa.ඕව ෆිල්ම්ස්ද බන්
අමු අමුවේ මිනි මරණ සින් විතරනේ තියෙන්නේ කතාවක් නැනේ
මානසික ලෙඩ්ඩු තමයි ඔහොම ෆිල්ම් බලන්නේ
ඕව බලන්න අස නම් ගිහින් බෙහ්ත් ගනින්
Thanks Bro... මල පැනලා ඉන්නේ මට මුන්ට තෙරෙන්නේ නැ බංMethana ubala maraganna epa. SAW mulin pattta series ekak. Passe ewanan tikak boring wage mata nam. oka baluwa kiyala minissu pissu watenneth ne, minissu maranneth ne. Weak minds thiyena un balanna epa. ehema unta doctorslath wenna bane. blood dekka gaman boka wela yana ewun
Thanks @pjgprabath machan post ekata. Mekata akamathi un comment nokara palayalla.
A haha haha hahahahaThanks Bro... මල පැනලා ඉන්නේ මට මුන්ට තෙරෙන්නේ නැ බං
mama hithana widiyata porage background eka thama mainly balapanne. e nisa miniha ewage ewa balanawa athi. nettam oka balala sattunta gahanawa neme kiyala mama hithanawamam owwama hoya hoya balana ekekwa dnnawa.
u saththunta hinsa karana ekek. podi podi sattu kurullanta gahana.