Apple m1 එකක් ගත්තා මාස කීපයකට කලින්, අරගත්ත දවසෙ ඉදන්ම ඇඩෝබි කලෙක්ෂන් එක දාගන්න මාරම ට්‍රයි එකක් දුන්නා වැඩේ හරි ගියේම නැ. Alternatives දාගෙන වැඩ කරන්න ගත්තා ඒත් හුරුවෙන්න හරි අමාරුයි. අහම්බෙන් කමෙන්ට් එකක් දැක්කා ඇපල්කමු කියලා යුටියුබ් එක ගැන. අන්න තැන. ඒත් ට්‍රයි කරලා වැරදුනු නිසා ඒ මලයාට මැසේජ් එකක් දැම්මා හවස පහට විතර, එනිඩෙස්ක් වලින් සෙට් වෙලා මුල ඉඳන්ම හැමදේම කියලා දීලා, වැඩේ කරලා දුන්නා ලස්සනට ඉවරවෙනකොට පහුවෙනිදා පාන්දර තුනයි.. M1 නම් චිප් එක ඇඩෝබි ඕන නම් චැනල් එකේ ලින්ක් දාන්නම් ගිහින් බලන්න. බැරි දෙයක් ඒ මල්ලි ගෙන් අහලා දැනගන්න. 100%ක් වැඩ කරනවා. ඒ විදියටම අනිත් විඩියෝ එකත් බලලා Office pckg එකත් දාගත්තා. පුලුවන් නම් ඇඩ්මින් පෝස්ට් එක ඇපෘ කරන්න. ගොඩක් අය ඉන්නවා මේ ගැටලුවම තියෙන.....
https://youtube.com/channel/UCGH8tGRZSIQOY8IixrK0vYQ
ගොඩාක් ස්තුතියි මල්ලි දැනුම බෙදාගත්තාට... තවත් වටිනා වීඩියෝ බෙදාගන්න වැඩිවැඩියෙන් ලැබේවා....
https://youtube.com/channel/UCGH8tGRZSIQOY8IixrK0vYQ
ගොඩාක් ස්තුතියි මල්ලි දැනුම බෙදාගත්තාට... තවත් වටිනා වීඩියෝ බෙදාගන්න වැඩිවැඩියෙන් ලැබේවා....

